රාහුල කුමරුන් මහණ කිරීම
රාහුල කුමරුන් මහණ කිරීම උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. රාහුල කුමරුන් මහණ කිරීම – බුද්‍ධත්වයෙන් දෙවෙනි වසැ සැටවක්දා භාග්‍යවතුන් වහන්සේ, කපිලවාස්තු පුරයට වැඩීමෙන් සත් වන දවසෙහි භික්ෂු පිරිස පිරිවරා රජ ගෙට වැඩ, දන් වැළඳූ සේක. යශෝධරා දේවී […]