January 2022

පැරණි සිංහල ඉලක්කම්

Old Sinhala Numbers

පැරණි සිංහල ඉලක්කම් ක්‍රමය හෙළ ගණිත ක්‍රමය පූජාවලියේ බොධි සම්භාර පූජා කථා යන කොටසේ සඳහන් වන්නේ පහත පරිදි ය. “දස දහයෙක් නම් සියයෙක, දස සියයේක නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්ෂයෙක, සියක් ලක්ෂයෙක නම් කෝටියෙක. කෝටියෙක් නම් ප්රෂකෝටියෙක, ප්රෙකෝටියෙක් නම් කෝටිප්රකකෝටියෙක, කෝටිප්ර්කෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුත කෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටි‍ෙයක් නම් හුත නහුතයෙක, හුත […]

පැරණි සිංහල ඉලක්කම් Read More »

බංගලාදේශයේ බුදු දහම

බංගලාදේශයේ බුදු දහම බංගලාදේශයේ බුදු දහම බංගලාදේශයේ බුදු දහම 11වන සියවස තෙක්ම එරට අති ප්‍රමුඛ ආගම බවට පත්ව තිබුණ ද, වර්තමානයේ බුදු දහම බංගලාදේශයේ තෙවැනියට විශාලතම පිරිසක් අදහන ආගම බවට පත්ව තිබේ. එරට ජනගහනයෙන් 0.7%ක් පමණ ථෙරවාද බුදු දහම අදහති. බංගලාදේශයේ බෞද්ධ ජනගහනයෙන් 65%ක් පමණම චිතගොං කඳුකර ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී පවතී. එම ප්‍රදේශයේ වෙසෙන චක්මා,

බංගලාදේශයේ බුදු දහම Read More »

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම ඇෆ්ගනිස්ථානයේ බුදු දහම එරට පූර්ව-ඉස්ලාමීය යුගයේ පැවති ප්‍රධාන ආගම් ආගම් අතුරින් එකක් විය. හින්දු කුෂ් කඳු වැටියට දකුණු දෙසින් බුදු දහම පුළුල්ව ව්‍යාප්තව ගියේ ය. බුදු දහම ප්‍රථම වරට ඇෆ්ගනිස්ථානය වෙත හඳුන්වා දුන්නේ කි.පූ. 305දී ග්‍රීක සෙලියුකීය අධිරාජ්‍යය ඉන්දියානු මෞර්ය අධිරාජ්‍යය සමග සන්ධානයක් ඇති කරගැනීමත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම Read More »

පාකිස්ථාන‍යේ බුදු දහම

පාකිස්ථාන‍යේ බුදු දහම පාකිස්ථාන‍යේ බුදු දහම පාකිස්ථානයේ බුදු දහම මුල් බැසගන්නා ලද්දේ මීට වසර 2.300කට ප්‍රථම මෞර්ය රජකු වූ අශෝක අධිරාජයා යටතේ ය. නේරු විසින් ඔහුව හඳුන්වන්නේ” සෑම රජකු හෝ අධිරජකුට වඩාම ශ්‍රේෂඨ” ලෙසයි. පාකිස්ථාන ප්‍රදේශයේ බුදු දහම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. බැක්ට්‍රියාව, ඉන්දු-ග්‍රීක රාජධානිය, කුෂාණ අධිරාජ්‍යය සහ පුරාතන ඉන්දියාව තුළ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක රජු

පාකිස්ථාන‍යේ බුදු දහම Read More »

ඉරානයේ බුදු දහම

ඉරානයේ බුදු දහම ඉරානයේ බුදු දහම ඉරානයේ බුදු දහම ක්‍රි.ව. 2වන සියවස පමණ දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන අතර එකල විසූ අන් ෂිලාඕ වැනි පාර්තියානුවෝ චීනයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියාකාරීව දායක වූහ. බොහෝ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ චීන බසට පරිවර්තනයට දායක වූ මුල්කාලීන පරිවර්තකයින්ගෙන් වැඩි පිරිසක් පාර්තියාව සහ වර්තමාන ඉරානය හා සම්බන්ධව පැවති සෙසු

ඉරානයේ බුදු දහම Read More »

පැරණි සිංහල මිණුම් ඒකක

පැරණි සිංහල මිණුම් ඒකක කාලය මැනීමේ ඒකක: තප්පර 60 = විනාඩි 01 යි (විනාඩි යනු minute/මිනිත්තු නොවේ, මිනිත්තුව යනු “minute” විදේශීය වචනයෙන් ආ එකකි. විනාඩිය දේශීය වචනය වන අතර, එය වර්තමානයේ ව්‍යවහාර වන මිනිත්තුව හා පටලවා ගැනීම සුදුසු නොවේ.) විනාඩි 60 = සිංහල පැය 01 යි සිංහල පැය 60 = දින 01 යි දවස් 30

පැරණි සිංහල මිණුම් ඒකක Read More »

සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්‍රාවකයා

සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්‍රාවකයා එ සමයෙහි කුසිනාරා පුර වුසු සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක් ද භාග්‍යවතුන් වහන්සේ එදා රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව අසා තමා ගේ සැක දුරු කැර ගනු සඳහා එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ දක්නා කැමැති බව දැන්වූයේ ය. “භාග්‍යවතුන් වහන්සේට වෙහෙස නො කළ මැනැවැ”යි කියා අනඳ තෙරණුවෝ එය ප්‍රතික්ෂේප කළහ. ඒ දෙදෙනා ගේ කථා

සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්‍රාවකයා Read More »

ආනන්ද බෝධිය රෝපණය

ආනන්ද බෝධිය රෝපණය භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් පිටත් වැ ජනපද චාරිකායෙහි යෙදුණු දිනයෙකැ බොහෝ උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය ගෙන බුද්‍ධ වන්දනා සඳහා දෙව්රම් වෙහෙරට ආවාහු, භාග්‍යවතුන් වහන්සේ නො දැක ශෝකී වැ, ඒ පූජා භාණ්ඩවලින් පිදිය යුතු තැනක් ද නැත්තෙන්, විහාර * සමීපයෙහි රැස්කොට තබා ගියාහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ භාග්‍යවතුන් වහන්සේ පිටත වැඩි

ආනන්ද බෝධිය රෝපණය Read More »

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුර සඳහා පත් කිරීම

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුරු සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පත් කිරීම. මුල් විසි වර්ෂයේදී නාගසමාල, නාගිත, උපවාන, සුනක්ඛත්ත, සාගත, රාධ, මේඝිය, යන තෙරහු ද චුන්ද සාමනේර ද යන මොවුන් වහන්සේ කලින් කල විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වූහ. අනඳ තෙරණුවෝ ද නොයෙක් විට උවටැන් කළහ. එහෙත් මේ කිසිවෙක් තමාගේ උපස්ථායක භාවය අතරැ කඩ නො කොට දිගට ම රැක ගත

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුර සඳහා පත් කිරීම Read More »

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම විසිවන වස පමණේ දී වජ්ජිරට දුර්භික්ෂයෙක් විය. එයින් එහි වුසූ සුදින්න භික්ෂු වෛශාලි පුරයට නික්ම ගියේ ය. එහි කලන්ද ග්‍රාමයෙහි සිය පියා ගේ ගෙට පැමිණි දෙවෙනි දිනෙහි ම පෙර ගිහි කාලයෙහි භාර්යයා වැ සිටි ස්ත්‍රිය ගේ උපායට හසු විය. ඒ කාරණයේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා ප්‍රථම පාරාජික ශික්ෂ පදය පැණැවූ සේක. බුදු වූ තැන් පටන්

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම Read More »

Scroll to Top