ධර්ම කරුණු විග්‍රහය

කුසලය, කුසලමූලය විග්‍රහය

Kusala Muka Pajanathi

කුසලඤ්‌ච, කුසලමූලඤ්‌ච පජානාති – සිංහල අටුවාවේ ඇති විග්‍රහය – සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන් කුසලඤ්‌ච පජානාති,  – (කුසලයත් විශේෂයෙන් දැනගනී) දස කුසල කර්මපථසංඛ්‍යාත වූ කුසලය ද නිරෝධය අරමුණු කොට ඇති ප්‍රඥාවෙන් කෘත්‍ය වශයෙන් මේ දුකය, යි ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3] කුසලමූලඤ්‌ච පජානාති – (කුසල මූලයත් විශේෂයෙන් දැනගනී) ඒ […]

කුසලය, කුසලමූලය විග්‍රහය Read More »

අකුසලය, අකුසලමූලය විග්‍රහය

Akusala Mula Pajanathi

අකුසලඤ්‌ච, අකුසලමූලඤ්‌ච පජානාති – සිංහල අටුවාවේ ඇති විග්‍රහය – සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන් අකුසලඤ්‌ච පජානාති – (අකුසලයත් විශේෂයෙන් දැනගනී) දස අකුසල කර්මපථසංඛ්‍යාත වූ අකුසලය ද නිරෝධය අරමුණු කොට ඇති ප්‍රඥාවෙන් කෘත්‍ය වශයෙන් මේ දුකය, යි ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3] අකුසලමූලඤ්‌ච පජානාති, – (අකුසලමූලයත් විශේෂයෙන් දැනගනී) ඒ දුකට

අකුසලය, අකුසලමූලය විග්‍රහය Read More »

සම්මා දිට්ඨිය විග්‍රහය

සම්මාදිට්ඨිය – සිංහල අටුවාවේ ඇති විග්‍රහය – සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන් සම්මාදිට්ඨි තොමෝ විවිධ වේ. ලෞකික සම්මා දිට්ඨිය කර්ම ස්වකෘත ඥානය ද, සත්‍යානුලොම්ක ඥානය ද, ලෞකික සම්මා දිට්ඨිය නම් වේ. කෙටියෙන් නම් සියලුම ආශ්‍රවයන්ට  ප්‍රත්‍ය වූ ප්‍රඥාතොමෝ යි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආර්ය මාර්ග ඵලයන් හා සම්ප්‍රයුක්ත වූ

සම්මා දිට්ඨිය විග්‍රහය Read More »

Scroll to Top