බුදුන්වහන්සේ පහළ වූයේ ලංකාවේද?

බුදුරජාණන් වහන්සේ වස් විසූ ස්ථාන

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (12 කොටස) උතුම් ධම්මපදයේ බුද්ධ වග්ගයේ 15 වෙනි ගාථා රත්නය දේශනා කිරීමට අදාළව, අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන්ට සම්බුද්ධත්වයට පත්වන බෝසතාණන් වහන්සේලා උපත ලබන භූමිය ගැන මෙසේ වදාළ සේක. “පින්වත් ආනන්ද, ආජානීය පුරුෂයා සෑම තැන ම උපදින්නේ නෑ. දිගින් බැලුවොත් යොදුන් තුන්සීයක් පමණ දික් වූ පළලින් […]

බුදුරජාණන් වහන්සේ වස් විසූ ස්ථාන Read More »

විශාලා මහනුවර සහ තවත් විශේෂිත නගර

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (11 කොටස) විශාලා මහනුවර බුද්ධකාලීන සොළොස්මහා ජනපද රාජ්‍යයන්ගෙන් ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි රාජ්‍යයෙහි අගනුවර විශාලා මහනුවර යි. අතීතයේ මෙහි වර්ධනය වූ අධික ජනගහනය හේතුවෙන් නගරය කිහිප වරක් විශාල කරවීම හේතුවෙන් විශාලා නම් වී යැයි සඳහන් වේ. මෙය පාලනය කළ රජදරුවන් සහ මිනිසුන් ලිච්ඡවීන් ලෙස හඳුන්වන්නේ සොඳුරු ඡවි වර්ණයක් ඇති පිරිසක්

විශාලා මහනුවර සහ තවත් විශේෂිත නගර Read More »

කොසඹෑ නුවර, ඝෝෂිතාරාමය, පාරිලෙය්‍ය වනය

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (10 කොටස) කොසඹෑ නුවර බුද්ධ කාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්- ගෙන් බලවත් රාජ්‍යයක් වූ වත්ස රාජ්‍යයේ අගනුවර වූයේ කොසඹෑ නුවර ය. වත්ස ජනපදය බුද්ධ කාලයෙහි අවන්ති දක්ඛිණාපථය නමින් හැඳින්වූ, අවන්තියට උතුරින් යමුනා නදිය අසබඩ පිහිටා තිබුණි. එවකට එහි පාලකයා වූයේ උදේනි රජතුමා ය. කුසුම්භ නමැති ඍෂිවරයා විසූ හෙයින් ද කොසඹ

කොසඹෑ නුවර, ඝෝෂිතාරාමය, පාරිලෙය්‍ය වනය Read More »

අබිදම් දෙසා මනුලොව වැඩි සංකස්සපුරය

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (9 කොටස) දෙව්ලොවදී අභිධර්මය දේශනා කරන හැම බුදුවරයෙකු ම මනුලොවට වැඩමවන්නේ සංකස්ස පුරයට ය. එය ආවේණික සම්බුදු සිරිතකි. මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දිව්‍ය පිරිසට අබිදම් දෙසා බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වැඩමකොට ප්‍රථමයෙන් දක්ඛිණ ශ්‍රී පාදය තැබූ පුණ්‍ය භූමිය හැම බුදුවරයෙකු ම අත් නොහරින බිමක් බැවින් අවිජහිතට්ඨාන නම් වේ. දෙව්ලොවදී අභිධර්මය දේශනා

අබිදම් දෙසා මනුලොව වැඩි සංකස්සපුරය Read More »

මගධ රාජධානිය සහ රජගහ නුවර

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 8 කොටස ) බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය මගධය යි. මගධ රාජ්‍යයේ පාලකයා වූයේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වූ බිම්බිසාර රජතුමා යි. එතුමාගේ පාලන සමයේදී යාබද පිහිටි අංග රාජධානිය ද මගධයට එක් කර ගත් අතර අංගයේ අගනුවර වූයේ චම්පා නගරය යි. මගධයේ උතුරු සීමාව ගංගා

මගධ රාජධානිය සහ රජගහ නුවර Read More »

කෝසල රාජධානිය සහ සැවැත්නුවර.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 7 වන කොටස ) අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 45 වසරක් වූ සම්බුදු දිවියෙන් 25 වසරක් ම වැඩ වාසය කළේ සාවත්ථි හෙවත් සැවැත්නුවර යි. එහි දී වස් කාල 19ක් අනේපිඬු සිටාණන් කරවූ ජේතවනාරාමයේ ද වස්කාල 06ක් විශාඛා උපාසිකාව පිදූ පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදයේ ද වස් වසා

කෝසල රාජධානිය සහ සැවැත්නුවර. Read More »

සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළ කුසිනාරාව.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 6 වන කොටස ) මහා කරුණාවෙන් යුතුව, විස්මිත ප්‍රඥාවෙන් යුතුව පන්සාලිස් වසරක් පුරාවට දෙවි මිනිසුන්ට අමා නිවන් මඟ පෙන්වා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ අසූවෙනි වියේදී පිරිනිවන් පා වදාළේ කුසිනාරා නුවර උපවර්තන නම් සාල වනෝද්‍යානයේදී ය. කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල

සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළ කුසිනාරාව. Read More »

ප්‍රථම දම් දෙසුම පවත්වා වදාළ බරණැස ඉසිපතන මිගදාය

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 5 වන කොටස ) භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය පිහිටියේ, බරණැසට ආසන්න සාරානාත්හි ය. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයේ අගනුවර වූයේ බරණැස් නුවර හෙවත් වාරාණසී නගරය යි. බර්ණා සහ අසි යන ගංගා දෙක අතර පිහිටි බැවින් බාරාණසී නම් වූ

ප්‍රථම දම් දෙසුම පවත්වා වදාළ බරණැස ඉසිපතන මිගදාය Read More »

මහබෝසතුන් දුෂ්කරක්‍රියා කළ උරුවෙල් දනව්ව.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 4 වන කොටස ) සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බෝධි මණ්ඩලය හා ඒ අවට ප්‍රදේශය උරුවෙල් දනව්ව ය. උරුවේලා යනු විශාල වැලි ඉවුර හෙවත් වාලුකා තලයයි. බෝසතාණන් වහන්සේට පෙර මෙහි දස දහසක් තවුසෝ වාසය කළහ. ඔවුන්ගෙන් යමෙකුට අකුසල සහගත කල්පනාවක් පහළ වුවහොත් එකෙණෙහිම වැලි කූඩයක් ගෙනැවිත්

මහබෝසතුන් දුෂ්කරක්‍රියා කළ උරුවෙල් දනව්ව. Read More »

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි වනෝද්‍යානය.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 3 වන කොටස ) අප මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම් දම් සපුරා සන්තුසිත දෙවිරජු ව තුසිත දෙවිලොව වැඩ සිටියහ. එවිට දස දහසක් සක්වළවාසී දෙවිබඹහු බෝසතුන් කරා පැමිණ සම්බුද්ධත්වය පිණිස මනුලොව උපදින්නට මෙසේ අයැද සිටියහ. “කාලෝ’යං තේ මහාවීර – උප්පජ්ජ මාතුකුච්ඡියංසදේවකං තාරයන්තෝ –

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි වනෝද්‍යානය. Read More »

ධර්මාශෝක රජතුමා ගොඩනැගුවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් ද?

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 2 වන කොටස ) ගියවර පළ වූ මෙහි පළමු ලිපියෙන් ශ්‍රී මුඛ බුද්ධ වචනවලින් ම අපි පහත කරුණු පැහැදිලිව තේරුම් ගත්තෙමු. ජම්බුදීප යන පාලි වචනයේ නියම අර්ථය දඹදිව බවත්, ජන් + බුද් + දීප යනුවෙන් ඊට ලබා දී ඇති විවරණය ව්‍යාජ වූ විකෘතියක් බව. දඹදිව යනු වර්තමාන ඉන්දියාව

ධර්මාශෝක රජතුමා ගොඩනැගුවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් ද? Read More »

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 1 වන කොටස ) සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම්දම් සපුරා අපරිමිත පුණ්‍යානුභාවයෙන් යුතුව, දෙතිස් මහා පුරිස ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා, සිද්ධාර්ථ ගෞතමයාණෝ ලුම්බිණි සාල වනයේදී පියුම් මතින් වැඩ සිහනද පතුරවමින් මෙලොව උපත ලද සේක. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී දස බිම්බර මරසෙන් පරදවා සව් කෙලෙසුන්

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? Read More »

Scroll to Top