නමාමි බුද්ධං ගුණ සාගරන්තං …

නමාමි බුද්ධං ගුණ සාගරන්තං
සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

නමාමි ධම්මං සුගතෙන දේසිතං
සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

නමාමි සංඝං මුණිරාජ සාවකං
සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච…

“….ගුණ සාගරයක් වූ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා!
ශරීරය පිළිකුල් සහගත යි. දුගඳ හමයි.
ලොව සියලු දෙනාත් මමත් මරණය කරා ගමන් කරමින් සිටිමු….”

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top