සූවිසි ප්‍ර‍ත්‍යය

සූවිසි ප්‍ර‍ත්‍යය ධර්මයෙක අනේක ප්‍ර‍ත්‍යය භාවය

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

සූවිසි ප්‍රත්‍යයන්ගෙන් ස්වභාවය කෙටියෙන්

අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, කාලත්‍රයෙන් මුක්ත වූ ද පරමාර්ථ වශයෙන් හා ප්‍ර‍ඥප්ති වශයෙන් ද ඇත්තා වූ සකල ධර්ම සමූහයෙහි ප්‍ර‍ත්‍යය ශක්ති සූවිස්සක් ඇත්තේ ය. ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ස්වභාවය කෙටියෙන් දැක්වේ.

ප්‍ර‍ත්‍යය සූවිස්ස

Scroll to Top