කාමාවචර කුසල් සිත් 24

පරමාර්ථ ධර්ම ලිපි අංක 06: චිත්තය කාමාවචර සිත් කාමාවචර සෝභන සිත් 24 (කුසල් සිත්) උපුටා ගන්නා ලද්දේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි. කාමාවචර සෝභන (කුසල්) සිත් සූවිස්ස (24) 1. කාමාවචර කුසල් සිත් අට (8) සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය සෝමනස්ස …

කාමාවචර කුසල් සිත් 24 Read More »

අහේතුක සිත් 18

පරමාර්ථ ධර්ම ලිපි අංක 05: චිත්තය කාමාවචර සිත් අහේතුක සිත් 18 උපුටා ගන්නා ලද්දේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි. 1. අහේතුක සිත් 18 1. අහේතුක අකුශල විපාක සිත් (7) උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය දුක්ඛ සහගත කාය විඤ්ඤාණය …

අහේතුක සිත් 18 Read More »

අකුසල් සිත් 12

පරමාර්ථ ධර්ම ලිපි අංක 04: චිත්තය කාමාවචර සිත් අකුසල් සිත් 12 උපුටා ගන්නා ලද්දේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේවිසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි.   1. අකුසල් සිත් (12) 1. ලෝභමූල සිත් අට (8) සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත …

අකුසල් සිත් 12 Read More »

කාමාවචර සිත් සිවුපනස (54) කි

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

චිත්තය හෙවත් සිත හෙවත් දැනීම

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

පරමාර්ථ ධර්ම සතර

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

ආර්‍ය්‍ය පුද්ගලයෝ

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

තුන්වන ධර්ම සංගායනාව

The Second Council

තුන්වන ධර්ම සංගායනාව(සාහස්සිකා සංගීති) සාහස්සිකා සංගීති නමින්ද, තුන්වන ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට (326 B.C.) පසුව මෙම සංගායනාව පවත්වා ඇත. (රහතන් වහන්සේලා 1,000 නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සාහස්සිකා සංගීති යැයි ද කියනු ලැබෙ.) කාලය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236 (444 B.C.)  සංගායනාව පැවති කාලය : මාස 9. සංගායනාව පැවති ස්ථානය : …

තුන්වන ධර්ම සංගායනාව Read More »

දස අකැප වස්තුව

Dasa Akapa Wasthuwa

වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළදස අකැප වස්තුව (මහාවංශයේ දෙවන ධර්ම සංගායනාව නම් පරිච්ඡේදය ඇසුරිනි) සිය පියාණන් වූ බිම්බිසාර මහරජු මරවා මගධය රජකළ අජාසත් රජු සෙයින් ම ඒ අජාසත් රජුගේ පුත්‍රයා වූ උදායිභද්‍ර කුමාරයාත් සිය පීතෘ සෙනෙහස වනසාගෙන අසත්පුරුෂ මිත්‍රද්‍රෝහියෙකු වුනා. සිය පියාණන් වූ ඒ අජාසත් රජු ඝාතනය කෙරෙව්වා. ඊටපසු ඔහු මගධයෙහි දහසය වසරක් රජකම් කළා. …

දස අකැප වස්තුව Read More »

දෙවන ධර්ම සංගායනාව

The Second Council

දෙවන ධර්ම සංගායනාව( සත්තසතිකා සංගීති) සත්තසතිකා සංගීති නමින්ද, දෙවන ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට (444 B.C.) පසුව මෙම සංගායනාව පවත්වා ඇත. (භික්ෂූන් වහන්සේලා හත්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සත්තසතිකා සංගීති යැයි ද කියනු ලැබෙ.) කාලය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 100 කට පසුව කාලාශෝක රජුගේ අනුග්‍රහය යටතේ (444 B.C.) සංගායනාව පැවති කාලය …

දෙවන ධර්ම සංගායනාව Read More »

ප්‍රථම ධර්ම සංගායනාව

1st Dharama Sangayana

ප්‍රථම ධර්ම සංගායනාව(පංච සතිකා සංගීති) විනය සංගීති නමින්ද, පංචසතිකා සංගීතිකා නමින්ද, ප්‍රථම ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මෙම සංගායනාව පවත්වා ඇත. මෙහි අරමුණ වූයේ විසිරී ඇති ධර්ම විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර තබා ගැනීමය. ධර්මය හා විනය දැනට තිබෙන පරිදි ත්‍රිපිටකයට බෙදා කට පාඩමින් පවත්වාගෙන ඒමට හැකි …

ප්‍රථම ධර්ම සංගායනාව Read More »

බෞද්ධ ධර්ම සංගායනා

1st Dharama Sangayana

බෞද්ධ ධර්ම සංගායනා සංගායනාවක් යනු කුමක්ද? ‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෞද්ධ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහාත්, බුද්ධ ශාසනය තුල විනය නියමයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහාත් වරින් වර ධර්ම සංගායනා පවත්වා තිබේ. ධර්ම විනය දත් මහා තෙරුන්, එකට ඒකරාශීව ධර්මය සහ විනය සසදාලමින් කරනු ලබන සජ්ඣායනය ධර්ම සංගායනාවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ධර්ම …

බෞද්ධ ධර්ම සංගායනා Read More »

රැක ගත යුතු භික්ෂු විනය

Bhikkhu Vinaya

බෞද්ධ සදාචාරයේ මස්තකප්‍රාප්තිය නිර්වාණයයි. භික්ෂුවගේ අවසාන පරමාර්ථය ද නිර්වාණය යි. නිවන කරා යෑමට සූදානම් වන අපට නීතිය හා සදාචාරය අතර ඇති බැඳියාව පිළිබඳ හොඳ කියමනක් අවශ්‍යම වේ. එසේ නොවන විට මාලිමාවක් නොමැති නෞකාවක් මෙන් සංඝ සමාජය ඉබාගාතේ පාවිය හැක.

නිකාය භේදය

Sanga Rathnaya Wandana

නිකාය භේදය (පළමුවන ධර්ම සංගායනාව) ථේරවාදය මහා කස්සප මහරහතන් වහන්සේ ආදි උතුම් රහතන් වහන්සේලා විසින් කරන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ) (දෙවන ධර්ම සංගායනාව ) ථේරවාදය (ස්ථවිරවාද / හීනයාන)  ථේරවාදය (ස්ථවිරවාද) 1 * – මිහිදු හිමියන් විසින් බුද්ධාගම් ලංකාවට ගෙන එන ලදී මහිංසාසක (ආචාර්ය වාදය) මහිංසාසක – 2* ධම්ම ගුත්තික – 3* සබ්බත්ථි වාදි …

නිකාය භේදය Read More »

සූවිසි ප්‍ර‍ත්‍යය ධර්මයෙක අනේක ප්‍ර‍ත්‍යය භාවය

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

සූවිසි ප්‍රත්‍යයන්ගෙන් ස්වභාවය කෙටියෙන්

අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, කාලත්‍රයෙන් මුක්ත වූ ද පරමාර්ථ වශයෙන් හා ප්‍ර‍ඥප්ති වශයෙන් ද ඇත්තා වූ සකල ධර්ම සමූහයෙහි ප්‍ර‍ත්‍යය ශක්ති සූවිස්සක් ඇත්තේ ය. ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ස්වභාවය කෙටියෙන් දැක්වේ.

දහයෙ සිට අසංඛ්‍යය දක්වා සංඛ්‍යා

Ten to Asankaya numbers

දහයෙ සිට අසංඛ්‍යය දක්වා සංඛ්‍යා එකයි බිංදු එකයි —–> දහයක දස දහයක් නම් —–> සියයෙක දස සියයෙක් නම් —–> දහසෙක දස දහසෙක් නම් —–> දස දහසක සියක් දහසෙක් නම් —–> ලක්ෂයෙක සියක් ලක්ෂයෙක් නම් —–> කෝටියක කෝටි, කෝටියක් (සියක් ලක්ෂයෙක්) නම් —–> ප්‍රකෝටියක ප්‍රකෝටි, කෝටියක් (සියක් ලක්ෂයෙක්) නම් —–> කෝටිප්‍රකෝටියක කෝටිප්‍රකෝටි, කෝටියක් නම් —–> නහුතයක …

දහයෙ සිට අසංඛ්‍යය දක්වා සංඛ්‍යා Read More »

සොළොස්මස්ථානය

Solosmasthanaya

සොළොස්මස්ථානය ලොව්තුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශ්‍රී ලංකා‍‍වේ පූජනීය වු ස්ථාන දහසයක් (16), සොළොස්මස්ථාන ලෙස හැදින්වේ. සොලොස්මස්ථාන වදින ගාථාව පහත පරිදි වේ. සොලොස්මස්ථානය වදින ගාථාව: මහියංගනං නාගදීපං – කළ්‍යාණං පදලාංඡනං දිවාගුහං දීඝවාපී – චේතියංච මූතියංගනං තිස්සමහා විහාරංව – බෝධිමරිචවට්ටියං සොණ්ණමාලී මහා චේතියං – ථූපාරාම භයාගිරං ජේතවනං සේලචේතියං – තථා කාචරගාමකං ඒ‍තේ සෝළසඨානානි – අහං …

සොළොස්මස්ථානය Read More »

පැරණි සිංහල ඉලක්කම්

Old Sinhala Numbers

පැරණි සිංහල ඉලක්කම් ක්‍රමය හෙළ ගණිත ක්‍රමය පූජාවලියේ බොධි සම්භාර පූජා කථා යන කොටසේ සඳහන් වන්නේ පහත පරිදි ය. “දස දහයෙක් නම් සියයෙක, දස සියයේක නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්ෂයෙක, සියක් ලක්ෂයෙක නම් කෝටියෙක. කෝටියෙක් නම් ප්රෂකෝටියෙක, ප්රෙකෝටියෙක් නම් කෝටිප්රකකෝටියෙක, කෝටිප්ර්කෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුත කෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටි‍ෙයක් නම් හුත නහුතයෙක, හුත …

පැරණි සිංහල ඉලක්කම් Read More »

බංගලාදේශයේ බුදු දහම

බංගලාදේශයේ බුදු දහම බංගලාදේශයේ බුදු දහම බංගලාදේශයේ බුදු දහම 11වන සියවස තෙක්ම එරට අති ප්‍රමුඛ ආගම බවට පත්ව තිබුණ ද, වර්තමානයේ බුදු දහම බංගලාදේශයේ තෙවැනියට විශාලතම පිරිසක් අදහන ආගම බවට පත්ව තිබේ. එරට ජනගහනයෙන් 0.7%ක් පමණ ථෙරවාද බුදු දහම අදහති. බංගලාදේශයේ බෞද්ධ ජනගහනයෙන් 65%ක් පමණම චිතගොං කඳුකර ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී පවතී. එම ප්‍රදේශයේ වෙසෙන චක්මා, …

බංගලාදේශයේ බුදු දහම Read More »

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම ඇෆ්ගනිස්ථානයේ බුදු දහම එරට පූර්ව-ඉස්ලාමීය යුගයේ පැවති ප්‍රධාන ආගම් ආගම් අතුරින් එකක් විය. හින්දු කුෂ් කඳු වැටියට දකුණු දෙසින් බුදු දහම පුළුල්ව ව්‍යාප්තව ගියේ ය. බුදු දහම ප්‍රථම වරට ඇෆ්ගනිස්ථානය වෙත හඳුන්වා දුන්නේ කි.පූ. 305දී ග්‍රීක සෙලියුකීය අධිරාජ්‍යය ඉන්දියානු මෞර්ය අධිරාජ්‍යය සමග සන්ධානයක් ඇති කරගැනීමත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස …

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම Read More »

පාකිස්ථාන‍යේ බුදු දහම

පාකිස්ථාන‍යේ බුදු දහම පාකිස්ථාන‍යේ බුදු දහම පාකිස්ථානයේ බුදු දහම මුල් බැසගන්නා ලද්දේ මීට වසර 2.300කට ප්‍රථම මෞර්ය රජකු වූ අශෝක අධිරාජයා යටතේ ය. නේරු විසින් ඔහුව හඳුන්වන්නේ” සෑම රජකු හෝ අධිරජකුට වඩාම ශ්‍රේෂඨ” ලෙසයි. පාකිස්ථාන ප්‍රදේශයේ බුදු දහම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. බැක්ට්‍රියාව, ඉන්දු-ග්‍රීක රාජධානිය, කුෂාණ අධිරාජ්‍යය සහ පුරාතන ඉන්දියාව තුළ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක රජු …

පාකිස්ථාන‍යේ බුදු දහම Read More »

ඉරානයේ බුදු දහම

ඉරානයේ බුදු දහම ඉරානයේ බුදු දහම ඉරානයේ බුදු දහම ක්‍රි.ව. 2වන සියවස පමණ දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන අතර එකල විසූ අන් ෂිලාඕ වැනි පාර්තියානුවෝ චීනයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියාකාරීව දායක වූහ. බොහෝ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ චීන බසට පරිවර්තනයට දායක වූ මුල්කාලීන පරිවර්තකයින්ගෙන් වැඩි පිරිසක් පාර්තියාව සහ වර්තමාන ඉරානය හා සම්බන්ධව පැවති සෙසු …

ඉරානයේ බුදු දහම Read More »

පැරණි සිංහල මිණුම් ඒකක

පැරණි සිංහල මිණුම් ඒකක කාලය මැනීමේ ඒකක: තප්පර 60 = විනාඩි 01 යි (විනාඩි යනු minute/මිනිත්තු නොවේ, මිනිත්තුව යනු “minute” විදේශීය වචනයෙන් ආ එකකි. විනාඩිය දේශීය වචනය වන අතර, එය වර්තමානයේ ව්‍යවහාර වන මිනිත්තුව හා පටලවා ගැනීම සුදුසු නොවේ.) විනාඩි 60 = සිංහල පැය 01 යි සිංහල පැය 60 = දින 01 යි දවස් 30 …

පැරණි සිංහල මිණුම් ඒකක Read More »

සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්‍රාවකයා

සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්‍රාවකයා එ සමයෙහි කුසිනාරා පුර වුසු සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක් ද භාග්‍යවතුන් වහන්සේ එදා රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව අසා තමා ගේ සැක දුරු කැර ගනු සඳහා එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ දක්නා කැමැති බව දැන්වූයේ ය. “භාග්‍යවතුන් වහන්සේට වෙහෙස නො කළ මැනැවැ”යි කියා අනඳ තෙරණුවෝ එය ප්‍රතික්ෂේප කළහ. ඒ දෙදෙනා ගේ කථා …

සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්‍රාවකයා Read More »

ආනන්ද බෝධිය රෝපණය

ආනන්ද බෝධිය රෝපණය භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් පිටත් වැ ජනපද චාරිකායෙහි යෙදුණු දිනයෙකැ බොහෝ උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය ගෙන බුද්‍ධ වන්දනා සඳහා දෙව්රම් වෙහෙරට ආවාහු, භාග්‍යවතුන් වහන්සේ නො දැක ශෝකී වැ, ඒ පූජා භාණ්ඩවලින් පිදිය යුතු තැනක් ද නැත්තෙන්, විහාර * සමීපයෙහි රැස්කොට තබා ගියාහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ භාග්‍යවතුන් වහන්සේ පිටත වැඩි …

ආනන්ද බෝධිය රෝපණය Read More »

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුර සඳහා පත් කිරීම

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුරු සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පත් කිරීම. මුල් විසි වර්ෂයේදී නාගසමාල, නාගිත, උපවාන, සුනක්ඛත්ත, සාගත, රාධ, මේඝිය, යන තෙරහු ද චුන්ද සාමනේර ද යන මොවුන් වහන්සේ කලින් කල විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වූහ. අනඳ තෙරණුවෝ ද නොයෙක් විට උවටැන් කළහ. එහෙත් මේ කිසිවෙක් තමාගේ උපස්ථායක භාවය අතරැ කඩ නො කොට දිගට ම රැක ගත …

ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුර සඳහා පත් කිරීම Read More »

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම විසිවන වස පමණේ දී වජ්ජිරට දුර්භික්ෂයෙක් විය. එයින් එහි වුසූ සුදින්න භික්ෂු වෛශාලි පුරයට නික්ම ගියේ ය. එහි කලන්ද ග්‍රාමයෙහි සිය පියා ගේ ගෙට පැමිණි දෙවෙනි දිනෙහි ම පෙර ගිහි කාලයෙහි භාර්යයා වැ සිටි ස්ත්‍රිය ගේ උපායට හසු විය. ඒ කාරණයේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා ප්‍රථම පාරාජික ශික්ෂ පදය පැණැවූ සේක. බුදු වූ තැන් පටන් …

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම Read More »

ගෞතම් බුදු සසුනේ තානාන්තර ලද භික්ෂූහු

ගෞතම බුදු සසුනේ අග තනතුරු ලද භික්ෂුන් වහන්සේලා ශ්‍රී ඝන සුගත තථාගත අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිසුන් හට සංසාර විමුක්තිය පිණිස සම්බුදු සසුන පිහිටුවන ලද්දේය. ඒ බුදු සසුනෙහි ශ‍්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. මෙකී සිව්වණක් පිරිසටම ශාස්තෘ වනාහී අප භාග්‍යවතුන් වහන්සේ පමණි. 1. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ චිරරාත්‍රඥයන් අතුරෙන් අග්‍රයි …

ගෞතම් බුදු සසුනේ තානාන්තර ලද භික්ෂූහු Read More »

නිත්‍ය ශීලය වශයෙන් ආජීව අෂ්ටමක ශීලය සුදුසු ද?

බෞද්ධයාගේ නිත්‍යශීලය වශයෙන් සම්මත වී ඇත්තේ පංචශීලය බව ඉතා ප්‍රකට කරුණකි. නිත්‍ය ශීලය වශයෙන් පංච ශීලයෙන් ඔබ්බට ගිය ශීලව්‍රතයක් පිළිබඳ අතීතයක් තිබුණු බව මූලාශ්‍රයන්හි සඳහන් වේ දැයි සැකසහිත ය. පංච ශීලයට වැඩි සීලයක් සමාදන්ව ගිහි බෞද්ධයා ආරක්‍ෂා කළේ සතර පෝ දිනයේ හෝ නිශ්චය කරගත් කාලසීමාවක් තුළදී පමණි.

පංච සීලය හා ආජීව අෂ්ටමක සීලය?

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන මේ කරුණු තුන හා බොරුකීම, කේලාම්කීම, පරුෂ වචන කීම, කෙලෙස් වැඩීමට පව් ඇති වීමට කාලය අපතේ යාමට හේතුවන නිර්ථක කතාකීම, අධර්මයෙන් ජීවත්වීම යන මේ කරුණු අට අතීත කාලයේ පටන් ම ලෝකයේ සියලු ම ආගම් අදහන ආගම් නො අදහන නුවණැති සෑමදෙනා විසින් ම නො කළ යුතු වැඩ සැටියට, නො මනා වැඩ සැටියට පිළිගත් කරුණු අටෙකි. ඒවායින් වැළකීම ශීලය ය. මේ ශීලය නිත්‍ය ශීලයක් වශයෙන් සමාදන් වී ආරක්ෂා කිරීම සමුච්ඡේද වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කර නැති පෘථග්ජන පුද්ගලයනට දුෂ්කරය. පෘථග්ජනයන්ට නිත්‍ය ශීලය වශයෙන් රැකීමට ගන්නා පඤ්ච ශීලය පිළියෙල කර තිබෙන්නේ ආජීවාෂ්ටමක ශීලයෙන් අංග සතරක් පමණක් ගෙන ය. අෂ්ටාංග ශීල, දසශීල වලට ගෙන ඇත්තේ ද ආජීවාෂ්ටමක ශීලයෙන් අංග සතරක් පමණෙකි. සාමණේර ශීලයට ගෙන ඇත්තේ ද ඒ අංග සතර පමණෙකි.

මිහින්තලය හා ඒ ආශ්‍රිත බෞද්ධ ස්ථාන

Mihintalaya Ayama

අනුරාධපුර නගරයට කිලෝමීටර් 15 ක් පමණ නැගෙනහිරින් මිහින්තලය පිහිටා ඇත. මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1000 ක් පමණ උස ශේෂ  කඳු ගැට හතරක් ඇත. මිහින්තලා කන්දේ දේවානම් පියතිස්ස රජතුමා විසින් විහාර ගෙයක් හා භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ලෙන් කුටි 68 ක් කරවා ඇත. මිහින්තලය නැගීමට පියගැටපෙළක් තනවා ඇත.  ශ්‍රී මහා බෝධියේ අංකුරයක්ද මෙහි රෝපණය කරවා ඇත.

මිහින්තලය මහ පුද බිම

මිහින්තලය

මිහින්තලේ හෙවත් මිස්සක පව්ව නමින් හැඳීන්වෙන කඳු පර්වතය ආශ්‍රිත පෙදෙස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා සිය ගණනකට සෙවණ සැලසූ අතර උන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ පින්බිමකි. මිහින්තලා භූමිය අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ දුරින් මාර්ගයට ඉතා සමීපව පිහිටා ඇත. මිහිඳු හිමියන් වැඩම කළ මිහින්තලයට යන සැහැදැවතුන් විසින් නැරැඹිය යුතු ස්ථාන රැසක් ඇත.

04 – මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

Maha Kashapa Rahathan Wahanse – මහා කාශ්‍යප රහතන් වහන්සේ

මෙයින් කල්ප ලක්ෂයකින් යට පියුමතුරා නම් බුදු රජාණන් වහන්සේ ලොව පහල වූ සේක. උන් වහන්සේ හන්සවති නුවර ඇසුරු කොට ක්ෂේම නම් වූ මුව වනයෙහි වසන කල්හි වේදේහ නම් කෙළෙඹි තෙමේ අසු කෝටියක් ධනය වියදම් කොට පිළියෙළ කල්ල උතුම් වූ භෝජනය උදැසනින්ම …

03- මොග්ගල්ලාන (මුගලන්) මහ රහතන් වහන්සේ

Mugalan Maha Rahathan Wahanse

මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින්ත මත්තෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාල කුලයක සරද මානව නමින් උපන්නේය. මුගලන් මහ තෙරුන් වහන්සේද ගැහැවි මහසල් කුලයෙක සිරිවර්ධන නමින් උපන්නේය. ඒ සරද සිරිවද්දන දෙදෙනාම වැලි කෙලියේ පටන්ම යහළුවෝ වුහ.

02- සැරියුත් (සාරිපුත්ත) මහ රහතන් වහන්සේ

Sariyuth Maha Rahathan Wahanse – සැරියුත් මහ රහතන් වහන්සේ

මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින්ත මත්තෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාල කුලයක සරද මානව නමින් උපන්නේය. මුගලන් මහ තෙරුන් වහන්සේද ගැහැවි මහසල් කුලයෙක සිරිවර්ධන නමින් උපන්නේය. ඒ සරද සිරිවද්දන දෙදෙනාම වැලි කෙලියේ පටන්ම යහළුවෝ වුහ.

01- අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

මේ අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කවර බුදුන් සමයෙක පුර්ව ප්‍රාර්ථනා භීති හාරය කල සේක්ද? මුන්වහන්සේ විසින් කවර කාලයෙක ප්‍රථමයෙන් ධර්මය අවබෝධ කල සේක් ද? කවර කලෙක එත දග්‍ර තනතුරෙහි තැබූ සේක් ද? යන මේ ක්‍රමයෙන් සියලුම එත දග්‍රයන්හි ප්‍රශ්න කර්මය දත යුතු ය.

බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ

80 Greatest Disciples Of Buddha

රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි. මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි.

බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ. මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන ශ්‍රාවක පිරිසක්ද වුහ. එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි. අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.

ප්‍ර‍ත්‍යය සූවිස්ස

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

කළ යුතු දස කථා

දෙතිස් කථා නොකළ යුතු නම්, කළ යුතු කථා මොනවා දැයි ප්‍රශ්නයක් මතුවේ. ඒ සඳහා පිළිතුරු වදාරණ බුදුරජාණන් වහන්සේ පිරිසක් එකතු වූ තැනකදී තමා වඩන භාවනාවට සිත යොමු කොට නිහඬ වීම හෝ දසකථාවන් සිදු කිරීම අනුදැන වදාළහ. කර්මස්ථානය නොවඩා නොයෙක් කල්පනාවන්ට වැටී නිහඬ වීම අනුමත නොකරන බුදුරදුන් දස කථා හඳුන්වා දී ඇත්තේ කථා කරන ඇත්තන්ගේ යහපත උදෙසා ය.

නොකළ යුතු දෙතිස් කථා

බුදු මුවින් පිට වූ වචන ශී‍්‍ර සද්ධර්මය ලෙසින් යුගයෙන් යුගයට හදවත් සනසාලන්නේ ඒ සෑම ප්‍රකාශයක්ම අර්ථවත් හා සත්‍යවත් බවින් යුතු වන හෙයිනි. එවන් සත්‍ය ධර්මයක් අවබෝධ කර ගැනීම සදහා පිළිපන් ශ්‍රාවකයා ද අවශ්‍යයෙන් ම සත්‍යවාදී විය යුතු ය. හිස් කථා ඇත්තෙකු නොවිය යුතු ය. වරදවා භාවිතයට ගත් වචනය සතර අපා දුකට පමුණුවන බව බුදුරදුන් විසින් නොයෙක් වර වදාරා ඇත.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

මහා කාශ්‍යප මහා රහතන් වහනසේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුණි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධූතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි.

ශාසනය වනසන හැටි පැවසෙන සද්ධම්ම පතිරූපක සූත්‍රය

Buddhist Books

රත්රන්, ලෝකයේ වටිනා ලෝහ වර්ගයක් බව අපි කවුරුත් හොඳීන් දනිමු. යකඩ, තඹ, පිත්තල ආදී අනෙක් කිසිදු ලෝහ වර්ගයකින් එයට අභියෝගයක් නැත. ඒවා රත්රන් නොවන බැවිනි. එහෙත් රත්රන් නොවන, රත්රන් වැනි ලෝහයක් බිහිවීම ගැටලුවකි. වෙනත් විධියකින් කිවහොත් ඉමිටේෂන් රත්රන් යැයි සිතා රැවටීමට ලක් වෙති. සද්ධර්මයේ පැවැත්ම සම්බන්ධයෙන් කතාව ද මෙබඳු ය. වෙනත් ආගම් හෝ දර්ශනවාද නිසා බුදුදහමට හෝ සද්ධර්මයට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් වර්තමාන ලෝකයේ බුදුදහම යැයි පවසමින් අසද්ධර්මය පෙන්වා දෙන පුද්ගලයන් නිසා තථාගත දේශිත ශ්‍රී සද්ධර්මයට සිදු වන්නේ බලවත් හානියකි. මෙම කරුණ පිළිබඳ ව සද්ධම්ම පතිරූපක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡාවට බඳුන් කොට ඇත.

තෙළෙස් ධුතාංග

Buddhist Books

සීලය ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යාමට කැමති භික්‍ෂූන් වහන්සේලාට අතිරේක වශයෙන් සම්පූර්ණ කළ යුතු ධුතාංග දහතුනක් ඇත. හැකි සෑම විටම මෙම ධුතාංග පිරිහීමට, වැඩීමට උත්සාහ කළ යුතු ය. තමන්ගේ ජීවිත කාලයටම ධුතාංගයන් පුරා නොමැති නම් එය පැවිදි ජීවිතයට විශාල අඩුවක් වශයෙන් සැළකෙයි. ශ්‍රමණ, බ්‍රාහ්මණ, පණ්ඩිතයන් විසින් ඉතා උසස් කොට අගය කරන පිළිවෙත් සතරක් ඇත. තථාගතයන් වහන්සේ එම පිළිවෙත් සතර ‘ආර්යවංශ ධර්ම’ වශයෙන් හඳුන්වා ඇත්තාහ. මෙම පිළිවෙත් සතරට ඉහත සඳහන් කළ ධුතාංග දහතුන අයිති වෙයි.

ශාක්‍ය කෝලිය යුද්‍ධය සංසිඳුවීම

ශාක්‍ය කෝලිය යුද්‍ධය භාග්‍යවතුන් සංසිඳුවීම වස් වසා පවරා ඉක්බිති සැරි සරා වඩනා සාමි දරුවන් වහන්සේ දෙවැනි වරෙකත් කපිලවාස්තු පුරයට පැමිණි සේක්, න්‍යග්‍රෝධාරාමයෙහි වුසූ සේක. එසමයෙහි ශාක්‍ය කෝලිය දෙ රට රජුන් ගේ සංග්‍රාමයෙක් වීය. එය දත් භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ යුද්‍ධ පිණිස රෝහිණී නදිය දෙ තෙර රැස් වූ ඒ නෑ රජුන් මැද අහස්හි හිඳ ඔවුනට අත්තදණ්ඩ සුත්තය දෙසූ සේක. ඒ …

ශාක්‍ය කෝලිය යුද්‍ධය සංසිඳුවීම Read More »

නන්ද තෙරුන්

නන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ වසන සමයෙහි, ඉන් මාස කීපයකට පෙර කිඹුල්වත් නුවරැ දී නො කැමැත්තෙන් මහණ වූ නන්ද භික්ෂු තෙම ජනපද කල්‍යාණි නන්දාව ගැන ම සිතමින් කල් ගත කරන්නේ සිවුරු හැර ගිහි වීමට අදහස් කොට ඒ බව භික්ෂූනට දැන්වී ය. භික්ෂූහු බුදුරජාණන් වහන්සේට ඒ පවත් දැන්වූහු. එවිට භාග්‍යවතුන් වහන්සේ නන්ද භික්ෂූහු කැඳවා ඒ පවත් සැබෑදැ” යි ඇසූ සේක. නන්ද …

නන්ද තෙරුන් Read More »

අනේපිඬු සිටුතුමා

සුදත්ත සිටු නම් අනේපිඬු සිටුතුමා උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑම එ සමයෙහි රාජගෘහික සිටුහුගේ සුහුරුබඩු වූ සැවැත් නුවරැ වැසි සුදත්ත සිටු කිසි කාරියක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය. පෙරැ තමා එහි ආ දවස්වලැ මෙන් නො ව එදා …

අනේපිඬු සිටුතුමා Read More »

රාහුල කුමරුන් මහණ කිරීම

රාහුල කුමරුන් මහණ කිරීම උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. රාහුල කුමරුන් මහණ කිරීම – බුද්‍ධත්වයෙන් දෙවෙනි වසැ සැටවක්දා   භාග්‍යවතුන් වහන්සේ, කපිලවාස්තු පුරයට වැඩීමෙන් සත් වන දවසෙහි භික්ෂු පිරිස පිරිවරා රජ ගෙට වැඩ, දන් වැළඳූ සේක. යශෝධරා දේවී …

රාහුල කුමරුන් මහණ කිරීම Read More »

Scroll to Top