ගමනක ඇරඹුම

බෞද්ධ ඉගැන්වීම් ගවේෂණය

“ආර්ය පටිපදා” වෙබ් අඩවිය, ථේරවාද සම්ප්‍රදායේ බෞද්ධ ඉගැන්වීම් සඳහා කැප වූ වෙබ් අඩවියකි. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශනය උපයෝගී කරගෙන දුර්ලභ ලෙස ලබාගත් මෙම මනුෂ්‍ය ජීවිතයේ සත්‍යය සොයන මිනිසුන් වෙනුවෙන් ධර්මය බෙදාහදා ගැනීමට, සාකච්ඡා කිරීමට සහ ගවේෂණය කිරීමට මෙම ධර්ම මූලික වෙබ් අඩවිය සකස් කර ඇති අතර, මේ නිමක් නැති භයංකර සංසාර සාගරයෙන් විමුක්තිය ලබා ගැනීමට හා නිවන් අත්කර ගැනීම් සඳහා ධර්මය පුහුණු කරන්නන් උදෙසා පහුරක් ලෙස උපයෝගී කර ගැනීම සඳහා මග පෙන්වීමක් ලෙස මෙම වෙබ් අඩවිය ඔබ සැමට තිළිණ කරමි.

The Journey Begins

Searching Buddhist Teaching

“ARYA PATIPADĀ”, dedicated to the Buddhist teachings of the Theravada tradition. This Dhamma Portal has been made to discuss and explore the Dhamma for people seeking the truth of life and their destiny, as a guidance to practice Dhamma to seek liberation from this endless process of Samsara and to enjoy the attainment of Nibbana. I am pleased to present this site as only a guide for you to use as a facilitation for the Dhamma followers.
මෙම වෙබ් අඩවියේ නිර්මාණය සහ හිමිකාරීත්වය
රසික නම්බගොඩගේ
This website design and owned by
Rasika Nambagodage
Scroll to Top