ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

‘‘ද්වෙමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ ද්වෙ? දුන්නික්ඛිත්තඤ්ච පදබ්‍යඤ්ජනං අත්ථො ච දුන්නීතො. දුන්නික්ඛිත්තස්ස , භික්ඛවෙ, පදබ්‍යඤ්ජනස්ස අත්ථොපි දුන්නයො හොති. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්තී’’ති.

“මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්‍ධර්‍මයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: වරදවා ගන්නා ලද පාලි පදයද, වරදවා පමුණුවන ලද්දාවූ අර්ත්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, පිළිවෙල වරදවා ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ත්‍ථයද දුකසේ දැනගත යුතුය. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි සද්‍ධර්‍මශාසනයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස, පවතිත්.”

 – සම්මොස සූත්‍රය. –

‘‘ද්වෙමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ ද්වෙ? සුනික්ඛිත්තඤ්ච පදබ්‍යඤ්ජනං අත්ථො ච සුනීතො. සුනික්ඛිත්තස්ස, භික්ඛවෙ, පදබ්‍යඤ්ජනස්ස අත්ථොපි සුනයො හොති. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තී’’ති.

“මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: පිළිවෙළ නොයික්මවා ගන්නා ලද දේශනා පාලියද, පරිපාටිය නොපෙරළා ගන්නා ලද අර්ත්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, මනාකොට ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ත්‍ථයද මනාකොට දත හැකි වේ. මේ ධර්මයෝ දෙදෙන වනාහි ශාසනයාගේ චිරස්ථිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස, පවතිත්.”

– අසම්මොස සූත්‍රය –

Aryapatipada Divider Icon

ත්‍රිපිටක ධර්මය

විනය පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූ සහ භික්ෂුණී සංඝයා වෙත දේශනා කරන ලද සංවර ශීල දේශනා යි. එම දේශනා ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්,

සූත්‍ර පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය යි. සුත්‍ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එම දේශනා ප්‍රධාන කොටස් පහකින් සමන්විතය. ඒවා නම්,

අභිධර්ම පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කල ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්‍රධාන කොටස් හතකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්,

Aryapatipada Section Divider Icon

බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ

80 greatest disciples of Buddha අසු මහා ශ්‍රාවකයෝ

බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ

රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි. මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි. බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ. මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන ශ්‍රාවක පිරිසක්ද වුහ. එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි. අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.

Aryapatipada Section Divider Icon

විශේෂිත ධර්ම දේශනා

අතීත බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද, අනාගත බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලබන්නා වූද, අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ, මිහිකත සනසවමින් මහ පොළව මත වැඩම කළ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගේ වංශ කථාව…. “මහා අරියවංශ සූත්‍රය දේශනාව”

දේශකයාණෝ: අති පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපාණන්

චීවර සංතුට්ඨිය

පිණ්ඩපාත සංතුට්ඨිය

සේනාසන සංතුට්ඨිය

භාවනා සංතුට්ඨිය

Aryapatipada Section Divider Icon
දේශකයාණෝ: පූජ්‍ය කන්දෙකුඹුරේ රාධ ස්වාමින්වහන්සේ

2017 ඇසළ මස 01 වන දින තුන්යම් රැය පුරා බළන්ගොඩ, බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමයේ දී දේශනා කරන්නට යෙදුන මහා ආර්යවංශ දේශනාව.

(පළමුවන කොටස)

(දෙවන කොටස)

Aryapatipada Section Divider Icon

ගෞතම බුදු සිරිතේ සුවිශේෂී අවස්ථා

ගෞතම බුදු සිරිතේ සුවිශේෂී අවස්ථාවන් කාලානුක්‍රමික අනුපිළිවෙළක් ලෙසින් සකස් කරන ලදී.

Aryapatipada Section Divider Icon

නවතම ලිපිය

Sanga Rathnaya Wandana
නිකාය භේදය

නිකාය භේදය (පළමුවන ධර්ම සංගායනාව) ථේරවාදය මහා කස්සප මහරහතන් වහන්සේ

Read More »
Aryapatipada Section Divider Icon

සදහම් ලිපි එකතුව

Aryapatipada Section Divider Icon

මහා සංඝරත්නය වන්දනා කරන ගාථාව

මහා සංඝරත්නය වන්දනා කරන ගාථාව නිසි ලෙස හඳුනාගෙන භාවිතා කරමු:

සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.

සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.

Maha Sanga Rathnaya Wandana Gathawa

කිසියම් පිංකමක් අවසානයේදී සංඝයා වහන්සේ විසින් “අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධා පචායිනෝ”…. යනාදී වශයෙන් ආශීර්වාද ගාථාව සජ්ජායනා කරන විට බහුතරයක් ගිහි පින්වතුන් නොදැනුවත් කම නිසා සංඝයා වහන්සේ අනුව යමින් එම ආශීර්වාද ගාථාව මුමුණති. නමුත් විය යුත්තේ ....

Aryapatipada Section Divider Icon

අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප අපේ හාමුදුරුවන්

Aryapatipada Section Divider Icon

නවතම ලිපි පල කිරීම

මෑත කාලීන ලිපි සටහන්
Aryapatipada Section Divider Icon

අභිධර්ම පිටකය​

Aryapatipada Section Divider Icon

සූවිසි ප්‍ර‍ත්‍යය

Aryapatipada Section Divider Icon

සිල් සමාදන්වීම කෙසේ විය යුතුද?

තිසරණය, පංච, අෂ්ටාංග, නවාංග, දසාංග සීලය

ගිහි සීලය යනුවෙන් හැදින්වෙන්නේ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ සීලය යි. බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ගිහි සුදුවත් හඳිනා බ්‍රහ්මචාරී උපාසක උපාසිකාවන් ද ගිහි සුදුවත් ...

How Should Seela Be Observed
සිල් සමාදන්වීම කෙසේ විය යුතුද?

සිල් සමාදන් වන පින්වතුන් පෝයට පෙර දිනයේ ම ඒ සඳහා සූදානම් විය යුතු ය. පොහෝ දිනයේ කරන්නට ඇති යමක් ඇති නම්, ඒ සියල්ල කලින් කිරීමෙන්...

How To Observe Ata Seela
අටසිල් සමාදන්වන ආකාරය

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන ...

How To Observe Nawanga Seela
නවාංග උපෝසථ සීලය සමාදන්වන ආකාරය

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං නවාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන ....

How To Observe Dasa Seela
දස සීලය සමාදන්වන ආකාරය

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං දසාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ; අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන ...

Description of Seelaya
සීල විස්තරය

අවසර ස්වාමීනි! මම තිසරණය සහිත ( අෂ්ටාංග උපෝසථ ශීලය / නවාංග උපෝසථ සීලය / දසාංග උපෝසථ ශීලය ) ඉල්ලමි. මා හට අනුග්‍ර‍හ කොට අනුකම්පාවෙන් සිල්...

පංච සීලය හා ආජීව අෂ්ටමක සීලය?

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන මේ කරුණු තුන හා බොරුකීම, කේලාම්කීම, පරුෂ වචන කීම, කෙලෙස් වැඩීමට පව් ඇති වීමට කාලය අපතේ යාමට හේතුවන නිර්ථක කතාකීම, අධර්මයෙන්...

නිත්‍ය ශීලය වශයෙන් ආජීව අෂ්ටමක ශීලය සුදුසු ද?

බෞද්ධයාගේ නිත්‍යශීලය වශයෙන් සම්මත වී ඇත්තේ පංචශීලය බව ඉතා ප්‍රකට කරුණකි. නිත්‍ය ශීලය වශයෙන් පංච ශීලයෙන් ඔබ්බට ගිය ශීලව්‍රතයක් පිළිබඳ අතීතයක් තිබුණු බව මූලාශ්‍රයන්හි සඳහන්...

Buddha_Wandana_10 400x650
Aryapatipada Section Divider Icon

ධර්ම කරුණු විග්‍රහය

Aryapatipada Section Divider Icon

ත්‍රිපිටක සූත්‍ර සාරාංශ

වීමංසක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර...

සබ්බාසව සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි...

Aryapatipada Section Divider Icon

බෞද්ධ සිද්ධස්ථාන

Solosmasthanaya
සොළොස්මස්ථානය

සොළොස්මස්ථානය ලොව්තුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශ්‍රී ලංකා‍‍වේ පූජනීය...

Aryapatipada Section Divider Icon

කඨින පින්කම

Aryapatipada Section Divider Icon

අටුවා යනු කුමක්ද?

Aryapatipada Section Divider Icon

බුදුන්වහන්සේ පහළ වූයේ ලංකාවේද?

Aryapatipada Section Divider Icon

පාලි භාෂාව ඉගෙන ගනිමු

ත්‍රිපිටක ධර්මය නියම ලෙස ඉගෙන ගැනීම සඳහා
පාලි භාෂාව ඉගෙන ගැනීමට උත්සහවන්ත වෙමු.

Sathi TV ඔස්සේ කොටස් වශයෙන් විකාශය වූ “පාලි පංතිය” වැඩසටහනේ විකාශය වූ පාලි පාඩම්.

පූජ්‍යපාද වෑගම පියරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ශ්‍රද්ධා රූපවාහිනියේ කොටස් වශයෙන් විකාශය වූ “අපේ පාලි පංතිය” වැඩසටහනේ විකාශය වූ පාලි පාඩම්.

බෞද්ධයා රූපවාහිනී නාලිකාව විසින් පවත්වන ලද Maagadhi - මාගධී (පාලි අපේ තක්‍ෂලාව) වැඩසටහනේ විකාශය වූ පාලි පාඩම්.

Aryapatipada Section Divider Icon

අභිධර්මය​ ඉගෙන ගනිමු

අභිධර්මය ඉගෙන ගැනීම සඳහා
උත්සහවන්ත වෙමු.

සූවිසි ප්‍රත්‍යය
- අභිධර්ම සම්භාෂණය -

පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.

පට්ඨාන දේශනාව
- අභිධර්ම සම්භාෂණය -

පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.

අභිධර්මයට ආරම්භයක්
- අභිධර්ම සම්භාෂණය -

පූජ්‍ය පැල්මඩුල්ලේ විජිතානන්දාභිවංස ස්වාමීන්වහන්සේ විසින් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.

පුග්ගලපඤ්ඤත්තිපකරණය
- අභිධර්ම සම්භාෂණය -

ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරී ස්වාමින්වහන්සේ විසින් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.

ධම්මසංගණිප්පකරණය
- අභිධර්ම සම්භාෂණය -

පූජ්‍ය පැල්මඩුල්ලේ විජිතානන්දාභිවංස ස්වාමින්වහන්සේ විසින් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.

ධම්මහදය විභංග විවරණය
- අභිධර්ම සම්භාෂණය -

පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.

Aryapatipada Section Divider Icon

විනය සාකච්ඡාව

Sathi TV ඔස්සේ කොටස් වශයෙන් විකාශය වූ “විනය සාකච්ඡාව” වැඩසටහන.

Sathi TV ඔස්සේ කොටස් වශයෙන් විකාශය වූ “ප්‍රාතිමොක්ෂය” වැඩසටහන.

"විනය සම්භාෂණය" වැඩසටහන
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය.

Aryapatipada Section Divider Icon

විශේෂිත ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවන්

Aryapatipada Section Divider Icon

නිද්දේස දේශනා මාලාව

Aryapatipada Section Divider Icon

ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව

Aryapatipada Section Divider Icon

විභජ්ජවාද

Aryapatipada Section Divider Icon

ප්‍රාතිමෝක්ෂය (භික්ෂු විනය)

Aryapatipada Section Divider Icon

"විවාදාපන්න ධර්ම" ධර්ම සාකච්ඡාව

Aryapatipada Section Divider Icon

විභජ්ජවාද ශාසන සමික්ෂා

Aryapatipada Section Divider Icon

මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය

Aryapatipada Section Divider Icon

විසුද්ධි මාර්ගය

Aryapatipada Section Divider Icon

ධර්ම දේශනා

බ්‍රහ්මජාල සුත්‍රය ඇසුරින් අතිපුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක්.

ධම්මදායාද සුත්‍රය ඇසුරින් අතිපුජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක්.

[ ඉංග්‍රීසි ] ධම්මදායාද සුත්‍රය ඇසුරින් අතිපුජ්‍ය අජාන් බ්‍රහ්මාලි ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක්.

Aryapatipada Section Divider Icon

බෞද්ධ රූපවාහිනී නාලිකා

Aryapatipada Section Divider Icon

බෞද්ධ යූ ටියුබ් නාලිකා

සති TV යූ ටියුබ් නාලිකාව

ශ්‍රී ලංකාවේ ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ නිල යූ ටියුබ් සජීවී විකාශනය.

Aryapatipada Section Divider Icon

ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාරස්ථාන

ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ විහාරස්ථාන.

Aryapatipada Section Divider Icon
වික්ටෝරියා ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන.
  • ධම්ම සරණ විහාරස්ථාන.
  • ධම්මදීප භාවනා මධ්‍යස්ථාන.
  • සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය.
  • දහම් නිකේතනය.
  • බද්දක විහාරී ආරණ්‍ය සේනාසනය.
  • ධම්සුව ආරණ්‍ය සේනාසනය.
  • පාරමිතා බෞද්ධ විහාරය.
  • මහමෙව්නාව බෞද්ධ භාවනා මධ්‍යස්ථානය.
  • ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය.
Aryapatipada Section Divider Icon
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන.
  • ලංකාරාම බෞද්ධ විහාරය.
  • මහමෙව්නාව බෞද්ධ භාවනා මධ්‍යස්ථානය.
Aryapatipada Section Divider Icon
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන.
  • ශ්‍රී ලංකා බෞද්ධ ආරාමය, බ්‍රිස්බේන්.
Aryapatipada Section Divider Icon
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන.
  • ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය.
  • මහමෙව්නාව බෞද්ධ භාවනා මධ්‍යස්ථානය.
Aryapatipada Section Divider Icon
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන
  • ශ්‍රී ලංකා බෞද්ධ විහාරය, පර්ත්.
  • මහමෙව්නාව බෞද්ධ භාවනා මධ්‍යස්ථානය.
Aryapatipada Section Divider Icon
ටැස්මේනියා ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන.
Aryapatipada Section Divider Icon
ඕස්ට්‍රේලියාවේ අගනුවර
බෞද්ධ විහාරස්ථාන
  • ශ්‍රී ලංකා බෞද්ධ විහාරය, කැන්බරා.
Aryapatipada Section Divider Icon
ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ
බෞද්ධ විහාරස්ථාන

මෙම වෙබ් අඩවිය ධර්ම දානය පිණිසයි. ධර්ම දානය සඳහා හැකිතාක් බෙදා හරින්න.

Scroll to Top