කඨින පින්කම

කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව

කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව චීවරයක් දැකීමෙන් බෞද්ධයෙකුගේ සිත තුළ පහළ වන ප්‍රසන්න භාවය සහ ඊට දක්වන ගරුත්වය මෙපමණකැ ‘යි කිව නොහැකි ය. භික්ෂූන් වහන්සේ නමක් දුටු පමණින් පවා ඉඳගෙන සිටින අසුනින් බොදුනුවා නැගී සිටින්නේ මහත් ගෞරවයෙනි. චීවරයට මෙතරම් ගෞරවයක් දක්වන බෞද්ධයෝ කඨිනය යන නම ඇසු පමණින් ම සැදැහැයෙන් සැනසෙති.   විහාරස්ථානයක කඨින පූජා […]

කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව Read More »

වස්‌ ආරාධනාව හා ඒ සමඟ බැඳි සිරිත් විරිත්

වස්‌ ආරාධනාව හා ඒ සමඟ බැඳි සිරිත් විරිත් අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනෙක ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය වන “ධම්මචක්‌ක පවත්තන” සූත්‍රය පස්‌වග තවුසන්ට දේශනාකර ඔවුන්ට ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාදෙන ලදී. පසුදින එනම් “අවපෑලවියදා” බුදුරජාණන් වහන්සේ එම පස්‌වග භික්‍ෂූන් සමගින් පෙර බුදුසිරිත අනුගමනය කරමින් එම ඉසිපතන මිගදායේම වස්‌විසීම ආරම්භ

වස්‌ ආරාධනාව හා ඒ සමඟ බැඳි සිරිත් විරිත් Read More »

වස් පවාරණය යනු වස් හමාර කිරීමද?

වස් පවාරණය යනු වස් හමාර කිරීමද? පවාරණයෙන් කෙරෙන්නේ වස් සමාදන්ව සිටි කාලය නිමා කිරීම නොව, වස් සමාදන්ව සිටි කාලය තුළ තමාගෙන් වරදක් සිදුව ඇත්නම්, ඒ වරද ගැන තමාට අවවාද අනුශාසනා කරන ලෙස සංඝයාගෙන්, ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් ඉල්ලා සිටීමයි. දැකීම, ඇසීම හෝ සැක ඇතිවීම යන කවර ක්‍රමයකින් හෝ වරදක් පිළිබඳ දනී නම්. එකී වරද ගැන අනුශාසනා

වස් පවාරණය යනු වස් හමාර කිරීමද? Read More »

වස් සමාදන් වීම පිලිබද බුද්ධ නීතිය

කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව බුදුරජානන් වහන්සේ එකල වැඩ හුන්නේ රජගහනුවර වේළුවනාරාමයේයි. මින් පෙර උන්වහන්සේ භික්ෂු සංඝයාටවස් විසීම පනවා නොතිබිනි. ඒ නිසාම භික්ෂුන් වහන්සේලා හේමන්තයේද, ගිම්හානයේද, වස්සානයේද එකසේම චාරිකාවල යෙදුනහ. මේ කාරණය නිසා බොහෝ මිනිස්සුද අන්‍ය තීර්ථකයෝද භික්ෂූන්වහන්සේලාට දොස් පවරන්නට උනා. වස්සානයේ නිල්තණ පාගමින්, කුඩා කුඩා සතුන් පෙලමින් නසමින් චාරිකාකරනවා. අනෙක් සත්තු කුරුල්ලෝ පවා

වස් සමාදන් වීම පිලිබද බුද්ධ නීතිය Read More »

කඨිනානිසංස ගැන දේශනාකල ස්ථානය

(මෙය උපුටා ගැනීමක් වේ. සමහර ස්ථානයන් පිළිබද විශ්වාස කිරීම පවා අපහසු වේ. එහෙත් මෙය උපුටාගත් කඨිනානිසංස පොත පරිශීලනය කල හැකිනම් ඒ සියලු තොරතුරු ඔබට නිවැරදිව දැන ගත හැකිය. කෙසේ උවද බුදු පසේබුදු මහ රහත් උතුමන් පැන් පහසුව ලද අනවතප්ත විල පිහිටි මිමාලය ගැන දැනගන්න.) බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේ ඉදිරියේ දී නාගිත මහ

කඨිනානිසංස ගැන දේශනාකල ස්ථානය Read More »

කඨිනානිසංස කියාදෙන නාගිත ථේරාපදානය

කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලේ නාගිත කියලා පිරිමි ළමයෙක් ධනවත් ගෙදරක උපන්නා. පස්සේ කාලෙක මහණ කමට හිත ගිහිල්ලා බුදු හාමුදුරුවෝ ළඟ මහණ වෙලා රහත් වුණා.   දවසක් බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ප්‍රිය උපස්ථායක හිමියන් වන ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා මෙහෙම කිව්වා.   “ආනන්ද අද එහි භික්ඛු

කඨිනානිසංස කියාදෙන නාගිත ථේරාපදානය Read More »

ගෞතම බුදු සසු‍නේ පළමු වස් කාලය

කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව ක්‍රි.පූ. හය වන සියවසේදී බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමය මුල් කරගෙන තමන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. ඒ සඳහා පළමු වරට රහතන් වහන්සේලා හැට නමක් සහභාගි වූහ. ඒ සැට නමක් වන රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණේ” චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය දේව මනුස්සානං” යන උපදේශයයි.

ගෞතම බුදු සසු‍නේ පළමු වස් කාලය Read More »

අටමහා කුසල් යන විශේෂ පින්කම් අට

අටමහා කුසල් යන විශේෂ පින්කම් අට අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.   “කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමංබුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනංඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි චකරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”   මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.   කඨින සිවුරක්

අටමහා කුසල් යන විශේෂ පින්කම් අට Read More »

Scroll to Top