අකුසලය, අකුසලමූලය විග්‍රහය

Akusala Mula Pajanathi

අකුසලඤ්‌ච, අකුසලමූලඤ්‌ච පජානාති – සිංහල අටුවාවේ ඇති විග්‍රහය – සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය / මූලපරියාය වර්ගය / සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන් අකුසලඤ්‌ච පජානාති – (අකුසලයත් විශේෂයෙන් දැනගනී) දස අකුසල කර්මපථසංඛ්‍යාත වූ අකුසලය ද නිරෝධය අරමුණු කොට ඇති ප්‍රඥාවෙන් කෘත්‍ය වශයෙන් මේ දුකය, යි ප්‍රතිවේද කරන්නේ දැනගනී. [3] අකුසලමූලඤ්‌ච පජානාති, – (අකුසලමූලයත් විශේෂයෙන් දැනගනී) ඒ දුකට […]

අකුසලය, අකුසලමූලය විග්‍රහය Read More »