කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ් ආචාර්ය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පූජ්‍යපාද වෑගම පියරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ශ්‍රද්ධා රූපවාහිනියේ කොටස් වශයෙන් විකාශය වූ “අපේ පාලි පංතිය” වැඩසටහනේ විකාශය වූ පාඩම් කොටස් මෙම වෙබ් පිටුවේ ඇතුලත්ව තිබේ.