September 2023

කාමාවචර කුසල් සිත් 24

පරමාර්ථ ධර්ම ලිපි අංක 06: චිත්තය කාමාවචර සිත් කාමාවචර සෝභන සිත් 24 (කුසල් සිත්) උපුටා ගන්නා ලද්දේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි. කාමාවචර සෝභන (කුසල්) සිත් සූවිස්ස (24) 1. කාමාවචර කුසල් සිත් අට (8) සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය සෝමනස්ස […]

කාමාවචර කුසල් සිත් 24 Read More »

අහේතුක සිත් 18

පරමාර්ථ ධර්ම ලිපි අංක 05: චිත්තය කාමාවචර සිත් අහේතුක සිත් 18 උපුටා ගන්නා ලද්දේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි. 1. අහේතුක සිත් 18 1. අහේතුක අකුශල විපාක සිත් (7) උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය දුක්ඛ සහගත කාය විඤ්ඤාණය

අහේතුක සිත් 18 Read More »

අකුසල් සිත් 12

පරමාර්ථ ධර්ම ලිපි අංක 04: චිත්තය කාමාවචර සිත් අකුසල් සිත් 12 උපුටා ගන්නා ලද්දේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේවිසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි.   1. අකුසල් සිත් (12) 1. ලෝභමූල සිත් අට (8) සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත

අකුසල් සිත් 12 Read More »

කාමාවචර සිත් සිවුපනස (54) කි

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

කාමාවචර සිත් සිවුපනස (54) කි Read More »

චිත්තය හෙවත් සිත හෙවත් දැනීම

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

චිත්තය හෙවත් සිත හෙවත් දැනීම Read More »

පරමාර්ථ ධර්ම සතර

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

පරමාර්ථ ධර්ම සතර Read More »

ආර්‍ය්‍ය පුද්ගලයෝ

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය.

ආර්‍ය්‍ය පුද්ගලයෝ Read More »

තුන්වන ධර්ම සංගායනාව

The Second Council

තුන්වන ධර්ම සංගායනාව(සාහස්සිකා සංගීති) සාහස්සිකා සංගීති නමින්ද, තුන්වන ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට (326 B.C.) පසුව මෙම සංගායනාව පවත්වා ඇත. (රහතන් වහන්සේලා 1,000 නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සාහස්සිකා සංගීති යැයි ද කියනු ලැබෙ.) කාලය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236 (444 B.C.)  සංගායනාව පැවති කාලය : මාස 9. සංගායනාව පැවති ස්ථානය :

තුන්වන ධර්ම සංගායනාව Read More »

දස අකැප වස්තුව

Dasa Akapa Wasthuwa

වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළදස අකැප වස්තුව (මහාවංශයේ දෙවන ධර්ම සංගායනාව නම් පරිච්ඡේදය ඇසුරිනි) සිය පියාණන් වූ බිම්බිසාර මහරජු මරවා මගධය රජකළ අජාසත් රජු සෙයින් ම ඒ අජාසත් රජුගේ පුත්‍රයා වූ උදායිභද්‍ර කුමාරයාත් සිය පීතෘ සෙනෙහස වනසාගෙන අසත්පුරුෂ මිත්‍රද්‍රෝහියෙකු වුනා. සිය පියාණන් වූ ඒ අජාසත් රජු ඝාතනය කෙරෙව්වා. ඊටපසු ඔහු මගධයෙහි දහසය වසරක් රජකම් කළා.

දස අකැප වස්තුව Read More »

දෙවන ධර්ම සංගායනාව

The Second Council

දෙවන ධර්ම සංගායනාව( සත්තසතිකා සංගීති) සත්තසතිකා සංගීති නමින්ද, දෙවන ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට (444 B.C.) පසුව මෙම සංගායනාව පවත්වා ඇත. (භික්ෂූන් වහන්සේලා හත්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සත්තසතිකා සංගීති යැයි ද කියනු ලැබෙ.) කාලය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 100 කට පසුව කාලාශෝක රජුගේ අනුග්‍රහය යටතේ (444 B.C.) සංගායනාව පැවති කාලය

දෙවන ධර්ම සංගායනාව Read More »

ප්‍රථම ධර්ම සංගායනාව

1st Dharama Sangayana

ප්‍රථම ධර්ම සංගායනාව(පංච සතිකා සංගීති) විනය සංගීති නමින්ද, පංචසතිකා සංගීතිකා නමින්ද, ප්‍රථම ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මෙම සංගායනාව පවත්වා ඇත. මෙහි අරමුණ වූයේ විසිරී ඇති ධර්ම විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර තබා ගැනීමය. ධර්මය හා විනය දැනට තිබෙන පරිදි ත්‍රිපිටකයට බෙදා කට පාඩමින් පවත්වාගෙන ඒමට හැකි

ප්‍රථම ධර්ම සංගායනාව Read More »

බෞද්ධ ධර්ම සංගායනා

1st Dharama Sangayana

බෞද්ධ ධර්ම සංගායනා සංගායනාවක් යනු කුමක්ද? ‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෞද්ධ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහාත්, බුද්ධ ශාසනය තුල විනය නියමයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහාත් වරින් වර ධර්ම සංගායනා පවත්වා තිබේ. ධර්ම විනය දත් මහා තෙරුන්, එකට ඒකරාශීව ධර්මය සහ විනය සසදාලමින් කරනු ලබන සජ්ඣායනය ධර්ම සංගායනාවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ධර්ම

බෞද්ධ ධර්ම සංගායනා Read More »

Scroll to Top