
ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ ද්වෙ? දුන්නික්ඛිත්තඤ්ච පදබ්‍යඤ්ජනං අත්ථො ච දුන්නීතො. දුන්නික්ඛිත්තස්ස , භික්ඛවෙ, පදබ්‍යඤ්ජනස්ස අත්ථොපි දුන්නයො හොති. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්තී’’ති.
“මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්‍ධර්‍මයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: වරදවා ගන්නා ලද පාලි පදයද, වරදවා පමුණුවන ලද්දාවූ අර්ත්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, පිළිවෙල වරදවා ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ත්‍ථයද දුකසේ දැනගත යුතුය. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි සද්‍ධර්‍මශාසනයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස, පවතිත්.”
– සම්මොස සූත්‍රය. –
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ ද්වෙ? සුනික්ඛිත්තඤ්ච පදබ්‍යඤ්ජනං අත්ථො ච සුනීතො. සුනික්ඛිත්තස්ස, භික්ඛවෙ, පදබ්‍යඤ්ජනස්ස අත්ථොපි සුනයො හොති. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තී’’ති.
“මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: පිළිවෙළ නොයික්මවා ගන්නා ලද දේශනා පාලියද, පරිපාටිය නොපෙරළා ගන්නා ලද අර්ත්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, මනාකොට ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ත්‍ථයද මනාකොට දත හැකි වේ. මේ ධර්මයෝ දෙදෙන වනාහි ශාසනයාගේ චිරස්ථිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස, පවතිත්.”
– අසම්මොස සූත්‍රය –

ත්‍රිපිටක ධර්මය
විනය පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූ සහ භික්ෂුණී සංඝයා වෙත දේශනා කරන ලද සංවර ශීල දේශනා යි. එම දේශනා ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්,
සූත්‍ර පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය යි. සුත්‍ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එම දේශනා ප්‍රධාන කොටස් පහකින් සමන්විතය. ඒවා නම්,
අභිධර්ම පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කල ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්‍රධාන කොටස් හතකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්,

බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ

බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ
රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි. මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි. බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ. මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන ශ්‍රාවක පිරිසක්ද වුහ. එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි. අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.
01- අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ
මේ අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කවර බුදුන් සමයෙක පුර්ව...
වැඩිදුර කියවන්න02- සැරියුත් (සාරිපුත්ත) මහ රහතන් වහන්සේ
මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින්ත මත්තෙහි සැරියුත් මහ...
වැඩිදුර කියවන්න03- මොග්ගල්ලාන (මුගලන්) මහ රහතන් වහන්සේ
මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින්ත මත්තෙහි සැරියුත් මහ...
වැඩිදුර කියවන්න04 – මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
මෙයින් කල්ප ලක්ෂයකින් යට පියුමතුරා නම් බුදු රජාණන් වහන්සේ ලොව...
වැඩිදුර කියවන්න
විශේෂිත ධර්ම දේශනා
අතීත බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද, අනාගත බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලබන්නා වූද, අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ, මිහිකත සනසවමින් මහ පොළව මත වැඩම කළ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගේ වංශ කථාව…. “මහා අරියවංශ සූත්‍රය දේශනාව”

දේශකයාණෝ: අති පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපාණන්

දේශකයාණෝ: පූජ්‍ය කන්දෙකුඹුරේ රාධ ස්වාමින්වහන්සේ
2017 ඇසළ මස 01 වන දින තුන්යම් රැය පුරා බළන්ගොඩ, බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමයේ දී දේශනා කරන්නට යෙදුන මහා ආර්යවංශ දේශනාව.

ගෞතම බුදු සිරිතේ සුවිශේෂී අවස්ථා
ගෞතම බුදු සිරිතේ සුවිශේෂී අවස්ථාවන් කාලානුක්‍රමික අනුපිළිවෙළක් ලෙසින් සකස් කරන ලදී.

නවතම ලිපිය

රැක ගත යුතු භික්ෂු විනය
බෞද්ධ සදාචාරයේ මස්තකප්‍රාප්තිය නිර්වාණයයි. භික්ෂුවගේ අවසාන පරමාර්ථය ද නිර්වාණය යි. නිවන කරා යෑමට සූදානම් වන අපට නීතිය හා සදාචාරය අතර ඇති බැඳියාව පිළිබඳ හොඳ කියමනක් අවශ්‍යම වේ. එසේ නොවන විට මාලිමාවක් නොමැති නෞකාවක් මෙන් සංඝ සමාජය ඉබාගාතේ පාවිය හැක.

සදහම් ලිපි එකතුව

මහා සංඝරත්නය වන්දනා කරන ගාථාව
මහා සංඝරත්නය වන්දනා කරන ගාථාව නිසි ලෙස හඳුනාගෙන භාවිතා කරමු:
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.

කිසියම් පිංකමක් අවසානයේදී සංඝයා වහන්සේ විසින් “අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධා පචායිනෝ”…. යනාදී වශයෙන් ආශීර්වාද ගාථාව සජ්ජායනා කරන විට බහුතරයක් ගිහි පින්වතුන් නොදැනුවත් කම නිසා සංඝයා වහන්සේ අනුව යමින් එම ආශීර්වාද ගාථාව මුමුණති. නමුත් විය යුත්තේ ....

අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප අපේ හාමුදුරුවන්
අති පූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප අපේ හාමුදුරුවන්
"ඒ පහන් සිල නිවීගියේ ය. සැබවින්ම තෙලුත් වැටිත් අවසන්ව නිවීයන්නට ඇත. වසර තිහකට අධික කාලයක් මහා වනාන්තර තුළ ධර්මාවබෝධය පිණිස...

නවතම ලිපි පල කිරීම
මෑත කාලීන ලිපි සටහන්
- නමාමි බුද්ධං ගුණ සාගරන්තං
- කාමාවචර කුසල් සිත් 24
- අහේතුක සිත් 18
- අකුසල් සිත් 12
- කාමාවචර සිත් සිවුපනස (54) කි
- චිත්තය හෙවත් සිත හෙවත් දැනීම
- පරමාර්ථ ධර්ම සතර
- ආර්‍ය්‍ය පුද්ගලයෝ
- තුන්වන ධර්ම සංගායනාව
- දස අකැප වස්තුව
- දෙවන ධර්ම සංගායනාව
- ප්‍රථම ධර්ම සංගායනාව
- බෞද්ධ ධර්ම සංගායනා
- රැක ගත යුතු භික්ෂු විනය
- නිකාය භේදය
- සූවිසි ප්‍රත්‍යය ධර්මයෙක අනේක ප්‍රත්‍යය භාවය
- සූවිසි ප්රත්යයන්ගෙන් ස්වභාවය කෙටියෙන්
- දහයෙ සිට අසංඛ්‍යය දක්වා සංඛ්‍යා
- සොළොස්මස්ථානය
- පැරණි සිංහල ඉලක්කම්
- බංගලාදේශයේ බුදු දහම
- ඇෆ්ගනිස්ථානයේ බුදු දහම
- පාකිස්ථානයේ බුදු දහම
- ඉරානයේ බුදු දහම
- පැරණි සිංහල මිණුම් ඒකක
- සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්රාවකයා
- ආනන්ද බෝධිය රෝපණය
- ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක තනතුර සඳහා පත් කිරීම
- ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම
- ගෞතම් බුදු සසුනේ තානාන්තර ලද භික්ෂූහු
- නිත්‍ය ශීලය වශයෙන් ආජීව අෂ්ටමක ශීලය සුදුසු ද?
- පංච සීලය හා ආජීව අෂ්ටමක සීලය?
- මිහින්තලය හා ඒ ආශ්රිත බෞද්ධ ස්ථාන
- මිහින්තලය මහ පුද බිම
- 04 – මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
- 03- මොග්ගල්ලාන (මුගලන්) මහ රහතන් වහන්සේ
- 02- සැරියුත් (සාරිපුත්ත) මහ රහතන් වහන්සේ
- 01- අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ
- බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ
- ප්‍රත්‍යය සූවිස්ස

අභිධර්ම පිටකය
අභිධර්ම පිටකය
අභිධර්ම පිටකය එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී...
වැඩිදුර කියවන්න >>අභිධර්ම පිටකය බුද්ධ දේශිතයක් ද?
අභිධර්ම පිටකය බුද්ධ දේශිතයක් ද? බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීත්...
වැඩිදුර කියවන්න >>
සූවිසි ප්‍රත්‍යය
ප්‍රත්‍යය සූවිස්ස
හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍රත්‍යය ය. මෙහි හේතු...
වැඩිදුර කියවන්න >>සූවිසි ප්රත්යයන්ගෙන් ස්වභාවය කෙටියෙන්
අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, කාලත්‍රයෙන්...
වැඩිදුර කියවන්න >>සූවිසි ප්‍රත්‍යය ධර්මයෙක අනේක ප්‍රත්‍යය භාවය
හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍රත්‍යය ය. මෙහි හේතු...
වැඩිදුර කියවන්න >>
සිල් සමාදන්වීම කෙසේ විය යුතුද?
තිසරණය, පංච, අෂ්ටාංග, නවාංග, දසාංග සීලය
ගිහි සීලය යනුවෙන් හැදින්වෙන්නේ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ සීලය යි. බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ගිහි සුදුවත් හඳිනා බ්‍රහ්මචාරී උපාසක උපාසිකාවන් ද ගිහි සුදුවත් ...
සිල් සමාදන්වීම කෙසේ විය යුතුද?
සිල් සමාදන් වන පින්වතුන් පෝයට පෙර දිනයේ ම ඒ සඳහා සූදානම් විය යුතු ය. පොහෝ දිනයේ කරන්නට ඇති යමක් ඇති නම්, ඒ සියල්ල කලින් කිරීමෙන්...
අටසිල් සමාදන්වන ආකාරය
ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන ...
නවාංග උපෝසථ සීලය සමාදන්වන ආකාරය
ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං නවාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන ....
දස සීලය සමාදන්වන ආකාරය
ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං දසාංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ; අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන ...
සීල විස්තරය
අවසර ස්වාමීනි! මම තිසරණය සහිත ( අෂ්ටාංග උපෝසථ ශීලය / නවාංග උපෝසථ සීලය / දසාංග උපෝසථ ශීලය ) ඉල්ලමි. මා හට අනුග්‍රහ කොට අනුකම්පාවෙන් සිල්...
පංච සීලය හා ආජීව අෂ්ටමක සීලය?
ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන මේ කරුණු තුන හා බොරුකීම, කේලාම්කීම, පරුෂ වචන කීම, කෙලෙස් වැඩීමට පව් ඇති වීමට කාලය අපතේ යාමට හේතුවන නිර්ථක කතාකීම, අධර්මයෙන්...
නිත්‍ය ශීලය වශයෙන් ආජීව අෂ්ටමක ශීලය සුදුසු ද?
බෞද්ධයාගේ නිත්‍යශීලය වශයෙන් සම්මත වී ඇත්තේ පංචශීලය බව ඉතා ප්‍රකට කරුණකි. නිත්‍ය ශීලය වශයෙන් පංච ශීලයෙන් ඔබ්බට ගිය ශීලව්‍රතයක් පිළිබඳ අතීතයක් තිබුණු බව මූලාශ්‍රයන්හි සඳහන්...


ධර්ම කරුණු විග්‍රහය
සම්මා දිට්ඨිය විග්‍රහය
සම්මාදිට්ඨිය – සිංහල අටුවාවේ ඇති විග්‍රහය – සූත්‍ර පිටකය /...
වැඩිදුර කියවන්න >>අකුසලය, අකුසලමූලය විග්‍රහය
අකුසලඤ්ච, අකුසලමූලඤ්ච පජානාති – සිංහල අටුවාවේ ඇති විග්‍රහය – සූත්‍ර...
වැඩිදුර කියවන්න >>කුසලය, කුසලමූලය විග්‍රහය
කුසලඤ්ච, කුසලමූලඤ්ච පජානාති – සිංහල අටුවාවේ ඇති විග්‍රහය – සූත්‍ර...
වැඩිදුර කියවන්න >>
ත්‍රිපිටක සූත්‍ර සාරාංශ
සම්මාදිට්ඨි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්...
වීමංසක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර...
ධම්මදායාද සූත්‍රය
ධම්මදායාද සූත්‍රයDHAMMA DAYADA SUTTA සූත්‍ර පිටකය / මජ්ඣිම නිකාය /...
සබ්බාසව සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි...

බෞද්ධ සිද්ධස්ථාන
සොළොස්මස්ථානය
සොළොස්මස්ථානය ලොව්තුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශ්‍රී ලංකාවේ පූජනීය...
මිහින්තලය හා ඒ ආශ්රිත බෞද්ධ ස්ථාන
අනුරාධපුර නගරයට කිලෝමීටර් 15 ක් පමණ නැගෙනහිරින් මිහින්තලය පිහිටා ඇත....

කඨින පින්කම
අටමහා කුසල් යන විශේෂ පින්කම් අට
අටමහා කුසල් යන විශේෂ පින්කම් අට අටමහා කුසල් යන නමින්...
වැඩිදුර කියවන්න »ගෞතම බුදු සසුනේ පළමු වස් කාලය
කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව ක්‍රි.පූ. හය වන සියවසේදී...
වැඩිදුර කියවන්න »
අටුවා යනු කුමක්ද?
අර්ථකථාව බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද?
අර්ථකථාව බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? (2 වන කොටස) අර්ථකථාව...
වැඩිදුර කියවන්න »නිවැරදි අටුවාව කුමක් ද?
නිවැරදි අටුවාව කුමක් ද? මහානිද්දේසය, චූළනිද්දේසය,පටිසම්භිදා ප්‍රකරණය අටුවාවක් වූ ආකාරය....
වැඩිදුර කියවන්න »බුද්ධඝෝෂ හිමි අටුවා වෙනස් කළේ ද?
බුද්ධඝෝෂ හිමි අටුවා වෙනස් කළේ ද? (4 වන කොටස) බුදුරජාණන්...
වැඩිදුර කියවන්න »
බුදුන්වහන්සේ පහළ වූයේ ලංකාවේද?
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 1 වන කොටස...
වැඩිදුර කියවන්න »ධර්මාශෝක රජතුමා ගොඩනැගුවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් ද?
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 2 වන කොටස...
වැඩිදුර කියවන්න »සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි වනෝද්‍යානය.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 3 වන කොටස...
වැඩිදුර කියවන්න »මහබෝසතුන් දුෂ්කරක්‍රියා කළ උරුවෙල් දනව්ව.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 4 වන කොටස )...
වැඩිදුර කියවන්න »
පාලි භාෂාව ඉගෙන ගනිමු
ත්‍රිපිටක ධර්මය නියම ලෙස ඉගෙන ගැනීම සඳහා
පාලි භාෂාව ඉගෙන ගැනීමට උත්සහවන්ත වෙමු.
Sathi TV ඔස්සේ කොටස් වශයෙන් විකාශය වූ “පාලි පංතිය” වැඩසටහනේ විකාශය වූ පාලි පාඩම්.
පූජ්‍යපාද වෑගම පියරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ශ්‍රද්ධා රූපවාහිනියේ කොටස් වශයෙන් විකාශය වූ “අපේ පාලි පංතිය” වැඩසටහනේ විකාශය වූ පාලි පාඩම්.
බෞද්ධයා රූපවාහිනී නාලිකාව විසින් පවත්වන ලද Maagadhi - මාගධී (පාලි අපේ තක්‍ෂලාව) වැඩසටහනේ විකාශය වූ පාලි පාඩම්.

අභිධර්මය ඉගෙන ගනිමු
අභිධර්මය ඉගෙන ගැනීම සඳහා
උත්සහවන්ත වෙමු.
සූවිසි ප්‍රත්‍යය
- අභිධර්ම සම්භාෂණය -
පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.
පට්ඨාන දේශනාව
- අභිධර්ම සම්භාෂණය -
පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.
අභිධර්මයට ආරම්භයක්
- අභිධර්ම සම්භාෂණය -
පූජ්‍ය පැල්මඩුල්ලේ විජිතානන්දාභිවංස ස්වාමීන්වහන්සේ විසින් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.
පුග්ගලපඤ්ඤත්තිපකරණය
- අභිධර්ම සම්භාෂණය -
ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරී ස්වාමින්වහන්සේ විසින් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.
ධම්මසංගණිප්පකරණය
- අභිධර්ම සම්භාෂණය -
පූජ්‍ය පැල්මඩුල්ලේ විජිතානන්දාභිවංස ස්වාමින්වහන්සේ විසින් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.
ධම්මහදය විභංග විවරණය
- අභිධර්ම සම්භාෂණය -
පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.

විනය සාකච්ඡාව
Sathi TV ඔස්සේ කොටස් වශයෙන් විකාශය වූ “විනය සාකච්ඡාව” වැඩසටහන.
Sathi TV ඔස්සේ කොටස් වශයෙන් විකාශය වූ “ප්‍රාතිමොක්ෂය” වැඩසටහන.
"විනය සම්භාෂණය" වැඩසටහන
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය.

විශේෂිත ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවන්

නිද්දේස දේශනා මාලාව

ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව

විභජ්ජවාද

ප්‍රාතිමෝක්ෂය (භික්ෂු විනය)

"විවාදාපන්න ධර්ම" ධර්ම සාකච්ඡාව

විභජ්ජවාද ශාසන සමික්ෂා

මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය

විසුද්ධි මාර්ගය

ධර්ම දේශනා
බ්‍රහ්මජාල සුත්‍රය ඇසුරින් අතිපුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක්.
ධම්මදායාද සුත්‍රය ඇසුරින් අතිපුජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක්.
[ ඉංග්‍රීසි ] ධම්මදායාද සුත්‍රය ඇසුරින් අතිපුජ්‍ය අජාන් බ්‍රහ්මාලි ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවක්.

බෞද්ධ යූ ටියුබ් නාලිකා

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
International Institute of Theravada

ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාරස්ථාන
ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ විහාරස්ථාන.

වික්ටෝරියා ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන.
- ධම්ම සරණ විහාරස්ථාන.
- ධම්මදීප භාවනා මධ්‍යස්ථාන.
- සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය.
- දහම් නිකේතනය.
- බද්දක විහාරී ආරණ්‍ය සේනාසනය.
- ධම්සුව ආරණ්‍ය සේනාසනය.
- පාරමිතා බෞද්ධ විහාරය.
- මහමෙව්නාව බෞද්ධ භාවනා මධ්‍යස්ථානය.
- ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන.
- ලංකාරාම බෞද්ධ විහාරය.
- මහමෙව්නාව බෞද්ධ භාවනා මධ්‍යස්ථානය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන.
- ශ්‍රී ලංකා බෞද්ධ ආරාමය, බ්‍රිස්බේන්.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන.
- ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය.
- මහමෙව්නාව බෞද්ධ භාවනා මධ්‍යස්ථානය.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන
- ශ්‍රී ලංකා බෞද්ධ විහාරය, පර්ත්.
- මහමෙව්නාව බෞද්ධ භාවනා මධ්‍යස්ථානය.

ටැස්මේනියා ප්‍රාන්තයේ
බෞද්ධ විහාරස්ථාන.

ඕස්ට්‍රේලියාවේ අගනුවර
බෞද්ධ විහාරස්ථාන
- ශ්‍රී ලංකා බෞද්ධ විහාරය, කැන්බරා.

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ
බෞද්ධ විහාරස්ථාන

මෙම වෙබ් අඩවිය ධර්ම දානය පිණිසයි. ධර්ම දානය සඳහා හැකිතාක් බෙදා හරින්න.