අටුවා විමර්ශනය

අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

sinhala atuwawa

අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද? (9 වන කොටස) අර්ථකථාව යනු කුමක් ද? යන්න පිළිබඳව සහ එය බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ද, වර්තමානයේ ඇති අටුවාව පිළිගත යුත්තේ කවර හෙයකින්ද යන්න ද ඉහත ලිපි වලින් අනාවරණය කළෙමු. එසේ පැවතිය දී වර්තමානයේ ඇති අටුවාවන්හි ඇති නොයෙක් දොස් ගෙනහැර දක්වමින් අර්ථකථාව බුද්ධ දේශනයනක් නොවන බව පුන පුනා පැවසීමට […]

අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද? Read More »

අර්ථකථාව සූත්‍රයෙහි බහාලන්නේ කෙසේ ද ?

sinhala atuwawa

අර්ථකථාව සූත්‍රයෙහි බහාලන්නේ කෙසේ ද ? (8 වන කොටස) අර්ථකථාව බුද්ධ දේශනයක් බවට අටුවාවෙහිම පැවසූ ආකාරය පසුගිය ලිපියෙන් සාකච්ඡා කරන ලදී. එහෙත් චතුර්විධ විනය විනිශ්චය දැක්වීමේ දී ආචාරියවාදය සූත්‍රයෙහි බහාලිය යුතු බවට පැවසේ. එබැවින් අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය නම්, චතුර්විධ විනිශ්චය දැක්වීමේ දී එය සූත්‍රයෙහි බහාලිය යුතු බව පවසන්නේ ඇයි? යන පැනය බොහෝ දෙනෙකු

අර්ථකථාව සූත්‍රයෙහි බහාලන්නේ කෙසේ ද ? Read More »

අටුවාව බුද්ධ දේශනයක් බව අටුවාවෙහිම පැවසූහ

sinhala atuwawa

අටුවාව බුද්ධ දේශනයක් බව අටුවාවෙහිම පැවසූහ … (7 වන කොටස) පෘථග්ජන වූ නමුත් බුදුගොස් ඇදුරුපාණන් විසින් කරන ලද අර්ථකථාව පිළිගත යුත්තේ  කවරහෙයකින් ද යන්න පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. මීළගට මෙම අටුවාව පිළිබද චෝදනා මුඛයෙන් කථා කරන බොහෝ දෙනා ඉදිරිපත් කරන කරුණක් වන්නේ ‘ආචරියවාදො නාම අට්ඨකථා’ යනුවෙන් දීඝනිකායට්ඨකථාවේ එන පාඨය අනුව අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය

අටුවාව බුද්ධ දේශනයක් බව අටුවාවෙහිම පැවසූහ Read More »

බුද්ධඝෝෂ ඇදුරුතුමන්ගේ අර්ථකථාව පිළිගත නොහැකිද?

sinhala atuwawa

පෘථග්ජන බුදුගොස් ඇදුරුතුමන්ගේ අර්ථකථාව පිළිගත නොහැකිද? (6 වන කොටස) බුද්ධඝෝෂ ඇදුරුතුමන් සිය අර්ථකථාකරණයේ දී සිදු කරන ලද කාර්යභාරය පිළිබඳව, උන්වහන්සේ විසින් යම් වෙනස්කමක් කළා නම් ඒ පිළිබඳව ඉහත ලිපියෙන් පැහැදිලි කරන ලදී. මෙසේ සමස්ථ ත්‍රිපිටකයේම අර්ථ වර්ණනාවන් මහත් ඕනෑකමින් සිදු කරන ලද බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේට ඉදිරිපත් වන එක් ප්‍රධානම චෝදනාවක් වන්නේ උන්වහන්සේ පෘථග්ජන වූ බැවින් බුද්ධවචනයේ අර්ථ වර්ණනාවට සුදුසුකම්

බුද්ධඝෝෂ ඇදුරුතුමන්ගේ අර්ථකථාව පිළිගත නොහැකිද? Read More »

බුද්ධඝෝෂ හිමි අටුවාවේ සිදුකළ වෙනස්කම්?

පෘථග්ජන බුදුගොස් ඇදුරුතුමන්ගේඅර්ථකථාව පිළිගත නොහැකිද? (5 වන කොටස) භදන්තාචරිය බුද්ධ‍ඝෝෂ හිමියන් හෙළ අටුවා මාගධී භාෂාවට පරිවර්තනය කළ බවත්, එහි දී භාවිතා කරන ලද මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳවත් පසුගිය ලිපියෙන් දක්වන ලදී. ඒ අනුව උන්වහන්සේ හෙළ අටුවාව වෙනස් නොකළ අතර සියලු මූලාශ්‍ර ග්‍රන්ථ පරිශීලනය කරමින් පෙළ දහම නොම ඉක්මවමින් පසුකාලීන භික්ෂූන්ගේ පහසුව පිණිස එක් අර්ථකථාවක් ලෙස රචනා කරන

බුද්ධඝෝෂ හිමි අටුවාවේ සිදුකළ වෙනස්කම්? Read More »

බුද්ධඝෝෂ හිමි අටුවා වෙනස් කළේ ද?

sinhala atuwawa

බුද්ධඝෝෂ හිමි අටුවා වෙනස් කළේ ද? (4 වන කොටස) බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනයක් පැවති බවත් එකී ප්‍රකීර්ණක ධර්ම දේශනය ඇසුරින් සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් අර්ථකථා සම්පාදනය කරනලද බවත් පසුගිය ලිපියකින් විස්තර කරන ලදී. එකී අර්ථකථාවම මහින්දාගමනයෙන් ලක්දිවට සපැමිණි අතර එය පසුව සීහළ බසින් පවත්වාගෙන එන ලදී. අනතුරුව ක්‍රි.ව. 5වන සියවසේ දී පමණ ලක්දිවට පැමිණි බුද්ධඝෝෂ

බුද්ධඝෝෂ හිමි අටුවා වෙනස් කළේ ද? Read More »

නිවැරදි අටුවාව කුමක් ද?

නිවැරදි අටුවාව කුමක් ද? මහානිද්දේසය, චූළනිද්දේසය,පටිසම්භිදා ප්‍රකරණය අටුවාවක් වූ ආකාරය. (3 වන කොටස) බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනයක් පැවති බවත් එකී ප්‍රකීර්ණක ධර්ම දේශනය ඇසුරින් සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් අර්ථකථා සම්පාදනය කරනලද බවත් පසුගිය ලිපියෙන් විස්තර කරන ලදී. එකී අර්ථකථාවම මහින්දාගමනයෙන් ලක්දිවට සපැමිණි අතර එය පසුව සීහළ බසින් පවත්වාගෙන එන ලදී. හෙළ අර්ථකථාව ලෙස හැඳින්වූ එම අර්ථකථාව

නිවැරදි අටුවාව කුමක් ද? Read More »

අර්ථකථාව බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද?

අර්ථකථාව බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? (2 වන කොටස) අර්ථකථාව යනු කුමක්ද යන්නත්, එය බුද්ධඝෝෂ හිමියන්ගේ නිර්මාණයක් නොව බුදුරජාණන් වහන්සේගේම ප්‍රකීර්ණක ධර්මදේශනය ඇසුරෙන් සමීපචාරී මහාකාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරන ලදුව ප්‍රථම ද්විතීය තෘතීය ධර්මසංගායනාවන්හි දී සංගායනාවට ලක්ව මහින්දාගමනයත් සමග ලක්දිවට ලැබුණු බවත් අනතුරුව සීහළ බසින් පැවත ක්‍රි.ව. 5වන සියවසේ දී පමණ බුද්ධඝෝෂ ආචාර්යයන්

අර්ථකථාව බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? Read More »

අර්ථකථාව යනු කුමක්ද?

sinhala atuwawa

අර්ථකථාව යනු කුමක්ද? එය බුදුගොස් හිමිගේ නිර්මාණයක් ද? (1 වන කොටස) තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු බුද්ධ වචනය ත්‍රිපිටක ධර්මය ලෙස හැඳින්වේ. එහි ලා මූලික වශයෙන් දේශනා කරන ලද දේශනය පෙළ හෙවත් සූත්‍රය ලෙස හඳුන්වන අතර එහි අර්ථ වර්ණනාව අටුවාව හෙවත් අර්ථකථාව නම් වේ. එකී අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේම දේශනය ඇසුරෙන් සකස්

අර්ථකථාව යනු කුමක්ද? Read More »

Scroll to Top