අති පූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප අපේ හාමුදුරුවන්

“ඒ පහන් සිල නිවීගියේ ය. සැබවින්ම තෙලුත් වැටිත් අවසන්ව නිවීයන්නට ඇත. වසර තිහකට අධික කාලයක් මහා වනාන්තර තුළ ධර්මාවබෝධය පිණිස උන්වහන්සේ කල අදහාගත නොහැකි කැපකිරීම් දන්නේ මිනිසුන් අතර ඉතා සුළු පිරිසක් බව අප දනිමි. උන්වහන්සේ ගැන තරමක් හෝ දන්නේ මහා වනාන්තර වල දිවිදෙවනි කොට වීර්යය වැඩූ මහා සඟරැවන පමණි ..

අති පූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප අපේ හාමුදුරුවන් Read More »