ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ ව්‍යාප්තිය
The Spread of Buddhism in Sri lanka
මෙම වෙබ් පිටුවේ අන්තර්ගතය සම්පූර්ණ නොමැත. මෙහි ඓතිහාසික කරුණු වල අඩුපාඩු ඇත. කරුණාකර ඔබ යම්කිසි වැරදි තොරතුරක් දුටුවොත් මා හට දන්වන්න. මෙම පිටුවේ ඇති ඓතිහාසික කරුණු ගැන ඔබ දැනුවත් නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.
කරුණාකර ඔබගේ අදහස් සහ යෝජනා වෙබ් පිටුව වැඩිදියුණු කිරීමට යොමු කරන්න .
———–
BUDDHIST/ | MAJORS EVENTS IN SRI LANKA | WORLD’S MAJOR EVENTS AND FIGURES |
---|---|---|
බු.ව. 0 ක්‍රි.පූ. 544 | විජය කුමරු ඇතුළු පිරිස ලංකාද්වීපයට පැමිණීම. වෙසක් පසොළොවක් දා) | ඉන්දියාවේ සිදුවීම් :
|
බු.ව. 3 MONTHS ක්‍රි.පූ. 544 | ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
| |
3 Months | විජය කුමාරයා ලක්දිව යටත් කිරීම – කි‍්‍ර. පූ. 543 දී මහා කාලසේන රජු ඝාතනය කරමින් ලක්දිව යටත් කර ගත්තේය. | |
බු.ව. 100 ක්‍රි.පූ. 386 | ———– | ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
|
බු.ව. 250 ක්‍රි.පූ. 250 | ———– | ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
|
බු.ව. 276 ක්‍රි.පූ. 268 | දේවානම්පිය තිස්ස රජතුමා රජවිම ( බු.ව. 276 – 236 ) | ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
|
බු.ව. 236 ක්‍රි.පූ. 000 | අනුබුදු මිහිඳු මාහිමියන් විසින් ශ්‍රී ලංකාද්වීපයට බුදුසසුන රැගෙන ඒම | ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
|
| ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
| |
බු.ව. 344 ක්‍රි.පූ. 000 | – | ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
|
බු.ව. 382 ක්‍රි.පූ. 000 | දුටුගැමුණු මහරජතුමා ( බු.ව. 382 – 406 ) | ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
|
| ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
| |
බු.ව. 439 ක්‍රි.පූ. 103 | පළමුවර රාජ්‍යත්වයට පත් වළගම්බා රජු දවස ( බු.ව. 439 – 466 )
| ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
|
බු.ව. 436 ක්‍රි.පූ. 89 | 2 වර රාජ්‍යත්වයට පත් වළගම්බා රජු දවස ( බු.ව. 439 – 466 )
ලක්දිව ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් දෙකක් සිදු විය.
| ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
|
බු.ව. ක්‍රි.පූ. | —– | ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
|
බු.ව. 000 ක්‍රි.පූ. 000 | – | ඉන්දියාවේ සිදුවීම් :
ලෝකයේ සිදුවීම් :
|
BUDDHIST/WESTERN CALENDAR | BUDDHIST MAJOR EVENTS IN SRI LANKA | WORLD FIGURES AND EVENTS | |
---|---|---|---|
බු.ව. 0 ක්‍රි.පූ. 544 | විජය කුමරු ඇතුළු පිරිස ලංකාද්වීපයට පැමිණීම. (වෙසක් පසොළොවක් දා) | ඉන්දියාවේ : භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය. (වෙසක් පසොළොවක් දා) | |
බු.ව. 0 or 1 | 544 or 480 BC | – | |
3 Months | 486 BC |
|
|
විජය කුමාරයා ලක්දිව යටත් කිරී – කි‍්‍ර. පූ. 543 දී මහා කාලසේන රජු ඝාතනය කරමින් ලක්දිව යටත් කර ගත්තේය. | – | ||
බු.ව. 100 | 386 BC |
|
|
244 | 250 BC |
|
|
276 | 268 BC | දේවානම්පිය තිස්ස රජතුමා රජවිම ( බු.ව. 276 – 236 ) | Reign of King Ashoka, patron of Buddhism in 268 B.C.E 3rd Buddhist Council held in 18 years following Aśoka’s coronation |
| – | ||
බු.ව 236 | — BC | අනුබුදු මිහිඳු මාහිමියන් විසින් ශ්‍රී ලංකාද්වීපයට බුදුසසුන රැගෙන ඒම | – |
344 | – |
|
|
බු.ව. 382 | — BC | දුටුගැමුණු මහරජතුමා ( බු.ව. 382 – 406 ) | – |
| – | ||
බු.ව. 439 | 103 BC ක්‍රි.පූ. | පළමුවර රාජ්‍යත්වයට පත් වළගම්බා රජු දවස ( බු.ව. 439 – 466 )
| – |
බු.ව. 436 | 89 ක්‍රි.පූ. | 2 වර රාජ්‍යත්වයට පත් වළගම්බා රජු දවස ( බු.ව. 439 – 466 )
| – |
ලක්දිව ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් දෙකක් සිදු විය.
| – | ||
444 | කි‍්‍ර. පූ. |
|
|
544- | 1 BC1 AD | ක්‍රි. ව. 1 = බු. ව. 544 (ඕනෑම ක්‍රිස්තු වර්ෂයකට 544 ක් එකතු කළ විට අදාළ බුද්ධ වර්ෂය ලැබේ. |
|
554 | 10 කි‍්‍ර.ව. | කි‍්‍ර. ව. 10 වැනි සියවසේ දී චෝල අධිරාජ්‍යයකු වූ රාජරාජයන් අනුරාධපුර රාජධානිය ආක‍්‍රමණය කරන ලදී. ඔහුගේ පුත් පළවෙනි රාජේන්ද්‍ර මාගම්පුර හැර අප රට යටත් කරගෙන පාලනයක් ගෙන යන ලදී. | – |
555 | 11 කි‍්‍ර.ව. | කි‍්‍ර. ව. 11 දී රුහුණේ කීර්ති කුමාරයා චෝලයන් පරාජය කර ලක්දිව නිදහස් කර ගැනීමට සමත් විය. ඔහු පළවෙනි විජයබා නමින් පොළොන්නරුව රාජධානිය කර ගනිමින් මෙරට එක්සේසත් කරන ලදී. | – |
544 | 1 AD කි‍්‍ර. ව. |
|
|
644 | – |
|
|
744 | – |
|
|
274 කි‍්‍ර.ව. | ක්‍රි.ව. 274 දී රාජ්‍යත්වයට පත් මහසෙන් රජු | – | |
ජේතවන නිකාය බිහි වීමක්‍රි.ව. 274දී (ක්‍රි.ව. තුන්වන සියවසේදී පමණ) රාජ්‍යත්වයට පත් මහසෙන් රජු අභයගිරියට පක්ෂපාතීව සංඝමිත්‍ර නම් තෙරුන්වහන්සේ නමකගේ මඟපෙන්වීම මත මහාවිහාරයට මහත් හානියක් කළේය. එයින් රටවැසි බොහෝදෙනා රජු කෙරෙහි කලකිරුණු බැවින් මේඝවර්ණාභය නම් ඇමතියකුගේ උපදෙස් පරිදි යළි මහාවිහාරය ප්‍රතිසංස්කරණය කළේය. එහෙත් ඉන්පසු මහාවිහාරික භික්ෂූන්ගේ විරෝධතා මැද මහාවිහාර සීමාව තුළ පිහිටි ජෝතිවන උයනෙහි ජේතවන විහාරය කරවා දක්ඛිණගිරි විහාරවාසී තිස්ස නම් තෙරකෙනෙකුට පූජා කළේය. ඊට අභයගිරියේ අනුබලය ද ලැබිණි.ඉන්පසු අභයගිරිය වෙතින් දක්ඛිණගිරි විහාරයට ගිය වෛතුල්‍යවාදය පිළිගත් භික්ෂු පිරිසක් එහි විසූ අතර සාගල නම් තෙරකෙනෙකුන් ඔවුන්ට ආචාර්ය වූ බැවින් ඔවුහු එතැන් පටන් සාගලික නම් විය. පසුව ජේතවනය පිළිගත් තිස්ස භික්ෂුව සඟ මැද චෝදනාවට ලක්ව සිවුරු හරවා යැවූ බැවින් ඒ සාගලිකයෝ ජේතවනයෙහි ලැගුම් ගත්හ. එය ඉන්පසු ථෙරවාදයට පටහැනි ජේතවනනිකාය නම් තවත් නිකායක් බවට පත් විය. මේ අභයගිරි, ජේතවන නිකාය ද්වයම මහායාන අදහස් ගරු කළ බව පෙනේ. | – | ||
844 | – |
|
|
944 | – |
|
|
– | – | මහානාම රජ දවස (ශ්‍රී බු.ව. 951-973) | – |
– | – | බුද්ධඝෝෂ නම් තෙරනමක් ලක්දිවට පැමිණ | – |
– | – | පාළි-අටුවා ග්‍රන්ථ සම්පාදනය මිහිඳු මාහිමියන්වහන්සේ දඹදිවින් රැගෙන එන ලද සර්වඥ සුභාෂිත ශ්‍රී සද්ධර්මය පාළිභාෂාව හෙවත් ශුද්ධ මාගධී භාෂාවෙන් පැවතියේය. උන්වහන්සේ ලක්දිව මිනිසුන්ට සිංහලබසින් ධර්මය දේශනා කළ බව මහාවංශය පවසන නමුත් ධර්ම-විනය උගැන්ම සඳහා ඒ මගධබසින් තිබූ පෙළ සහ අටුවා භාවිත කරන්නට ඇත. කෙසේ නමුත් උන්වහන්සේගෙන් ධර්ම-විනය උගත් මහාඅරිට්ඨ මහරහතන් වහන්සේගෙන් පැවතගෙන ආ සිංහල මහරහත් පරපුර තම සිසුන් වෙත ධර්ම-විනය උගැන්වීමේදී කල්යත්ම තථාගත පෙළ-දහමට අරුත් සැපයූ අර්ථකථාව බොහෝ සෙයින් සිංහලභාෂාවට නැගෙන්නට ඇති බව සිතිය හැකි වේ. තවද අභයගිරිය හරහා ලක්බුදුසසුනට මුසු වෙමින් තිබූ ථෙරවාදයට පටහැනි මතවාද මුසුවීම වැළැක්වීමට මාතලේ අලුලෙනෙහිදී පවත්වන්නට යෙදුණු පුස්තකාරූඪ-සංගීතියේදී එවකට සිටි මහරහතන්වහන්සේලා ත්‍රිපිටක පාළිය ශුද්ධමාගධී භාෂාවෙන් ඒ අයුරින්ම ග්‍රන්ථාරූඪ කළ අතර අර්ථකතාව බොහෝ සෙයින් සිංහල බසින් ලියා තැබූහ.මේ වන විට ලෝකය පුරා අන් බෞද්ධ රටවල මෙම අර්ථකතාව පිරිසිදුව නොතිබුණු බැවින් දඹදිව රේවත නම් මහරහතන්වහන්සේ නමකගේ ඇරයුම පිට බුද්ධඝෝෂ නම් ව්‍යක්ත, මහාප්‍රාඥ තෙරනමක් මහානාම රජ දවස (ශ්‍රී බු.ව. 951-973) ලක්දිවට පැමිණ මහාවිහාරීය මහතෙරවරුන් වෙතින් ත්‍රිපිටකය පෙළ-අර්ථකතා සහ ථෙරවාදයන් ද උගෙන සිංහලබසින් පැවති අර්ථකතාව මගධබසට පෙරළීමට අවසර ඉල්ලුවේය. එහිලා උන්වහන්සේගේ සාමර්ථ බව පරීක්ෂා කිරීමට සංයුක්තනිකායේ දේවතා සංයුක්තයේ එන ගාථා දෙකක් දුන් මහාවිහාරීය මහතෙරවරුන් ඒ ඇසුරින් යම් නිර්මාණයක් කරන ලෙසට කළ ආරාධනය පිට ‘විශුද්ධි මාර්ගය’ නැමැති අතිශය ප්‍රශස්ත ග්‍රන්ථය ලියූහ. එය දුටු මහාවිහාරීය මහතෙරවරුන් එහි ඇති විශිෂ්ටත්වය නිසා ‘මේ තෙමේ ඒකාන්තයෙන්ම මෙතේබෝසතුන් විය යුතුය’ යැයි උදන් ඇනූ බව මහාවංශය පවසයි.ඉක්බිති මහාවිහාරීය මහතෙරවරුන්වහන්සේලාගේ සමාරාධනයෙන් එවකට පැවති මහාඅට්ඨකතාව, මහාපච්චරිය අට්ඨකතාව, කුරුන්දි අට්ඨකතාව යන සිංහල අටුවා ග්‍රන්ථ ඇසුරු කරගෙන, ථෙරවාද ද ඇතුළත් කරමින් ඒ බුද්ධඝෝෂ ඇදුරුපාණෝ පාළි අර්ථකතා සම්පාදනය කළහ. අනතුරුව ධම්මපාල තෙරුන් ආදී තවත් තෙරුන්වහන්සේලා පාළි-අර්ථකතා සම්පාදනයට දායක වූහ. එසේ මගධබසට පෙරළූ බැවින් ඒ අටුවා ග්‍රන්ථ අද දක්වා ලක්දිව පමණක් නොව බුරුමය ආදී විදෙස් රටවල පවා සුරක්ෂිතව පවතී. සිංහල බසින් පැවති මහඅටුවාව ආදිය මෙහිම අභවප්‍රාප්ත විය. | – |
– | – | – | – |
1114 | 570 | – |
|
1176 | 632 | – | Death of Prophet Muhammad. 8 June 632 (aged 61–62) |
– | – | – | – |
– | – | – | – |
1144 | – |
|
|
1244 | – |
|
|
1344 | – |
|
|
1444 | – |
|
|
1544 | – |
|
|
1644 | 1100 AD |
|
|
– | 1164 ක්‍රි. ව. | ක්‍රි.ව. 1164දී පොළොන්නරුව රාජධානි කරගෙන බිහි වූ ශ්‍රේෂ්ට නරපතියෙකු වූ පළමුවන පරාක්‍රමබාහු රජු | – |
– | 1164 ක්‍රි. ව. | පොළොන්නරු යුගයේදී නිකාය සාමග්‍රිය සහ ටීකා ග්‍රන්ථ සම්පාදනයලක්දිව ශාසන ඉතිහාසයේ දුටුගැමුණු මහරජු විසින් සිදු කළ අති උත්කෘෂ්ට ශාසනස්ථිතිකාමී ව්‍යාපාරයට නොදෙවෙනි කාර්යභාරයක් ක්‍රි.ව. 1164දී පොළොන්නරුව රාජධානි කරගෙන බිහි වූ ශ්‍රේෂ්ට නරපතියෙකු වූ පළමුවන පරාක්‍රමබාහු රජු විසින් සිදු කරන ලදී. මේ වන විට අතිශය පහත් තත්ත්වයකට පත්ව තිබූ සංඝ සමාජය නඟාසිටුවීමට මේ මහාවිහාරය, අභයගිරිය, ජේතවනය යන තුන්නිකායන් සමඟි කළ යුතු බව වැටහුණු පැරකුම්බා රජු අතිශය ගුණයෙන් හා ඥානයෙන් හෙබි යතිවරයාණ කෙනෙක් වූ දිඹුලාගල කාශ්‍යප මහතෙරුන්වහන්සේ ඇතුළු තවත් මහතෙරුන්වහන්සේලාගේ උපකාර ඇතිව තුන්නිකාය සමඟි කරවීය. එහිදී ඇතැම් භික්ෂූන් එයට අකමැතිව සිවුරු හැර ගිය අතර ඇතැම් භික්ෂූන් දුර පළාත්වලට ගියහ. මෙසේ තුන්නිකාය සමඟි කරවීමෙන් පසු රජු වසරක් පාසා මහවැලිගඟ මැද සීමාවක් තනා එහි සිට උපසම්පදා විනයකර්මය කරවීය.මෙසේ නිකාය සාමග්‍රිය ඇතිකරවීමෙන් පසු සිදු වූ අනෙක් සුවිශේෂී ශාසනික සේවාව වනුයේ ත්‍රිපිටකයට ටීකා ග්‍රන්ථ සම්පාදනයයි. ඒ අනුව තුන්නිකායෙහි මහතෙරවරුන් විසින් මෙම ටීකාග්‍රන්ථ රචනා කරනු ලැබීය. මෙය වනාහි ථෙරවාදී බුදුසසුන කෙරෙහි එක්තරා ආකාරයකින් සුඛදායී මෙන්ම තවත් ලෙසකින් අසුභදායී සිදුවීමක් විය. මන්ද තුන්නිකාය සමඟි වීමෙන් නොබෝ කලකින් සිදු වූ මෙම ටීකා ග්‍රන්ථ සම්පාදනයෙහි ලා ඇතැම් ථෙරවාදයට පටහැනි මතවාද ද සංගෘහිත වීමය. එබැවින් පොළොන්නරු යුගයේ ලියැවුණු ටීකා ග්‍රන්ථ සෑම එකක්ම සමාන සේ නොසලකා මහාවිහාරීය ථෙරවාදී මතය නියෝජනය කරන ටීකා ග්‍රන්ථ පමණක් තෝරා බේරා ගැනීම ථෙරවාදය ගුරු කොට සලකන මහාවිහාරීය ප්‍රවේණිය නියෝජනය කරන භික්ෂූන් විසින් සිදු කළ යුතු වේ. ඒ අනුව සර්වඥ සුභාෂිත පෙළදහමත්, තදර්ථකතාවටත් අනුකූල වූම ටීකා ග්‍රන්ථ තෝරා බේරා ගැනීමට නිරාකූල වැටහීමක් ඇති කර ගත යුතු වේ. ඒ සඳහා පළමුව පෙළ, අර්ථකතා ඔස්සේ අර්ථ විවරණය කර ඉක්බිති ටීකා මත ගවේෂණය ප්‍රශස්ත ක්‍රියාදාමයක් ලෙස දැක්විය හැකි වේ. විශේෂයෙන්ම ධර්මධර, විනයධර, බහුශ්‍රැත කල්‍යාණමිත්‍ර ගුරුඋතුමන් වෙතින් නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරමින්ම ධර්මයෙහි අරුත් ගැනීමෙන් මෙකී ආකූල තත්ත්වයකට මුහුණ පෑමට සිදු නොවේ. | – |
1737 | 1193 AD |
| — |
1744 | – |
|
|
1844 | – |
|
|
1944 | – |
|
|
2044 | – |
|
|
1505 | පෘතුගීසීන් විසින් ලංකාවේ විවිධ පළාත් අල්ලා ගනිම | – | |
– | 1656 | ලන්දේසීන් විසින් ලංකාවේ විවිධ පළාත් අල්ලා ගනිම | – |
– | 1796 | බි‍්‍රතාන්‍යයන් පැමිණිම | – |
– | 1815 |
| – |
2144 | – |
|
|
2244 | 1700 |
|
|
2344 | – |
|
|
2412 | 1868 |
| – |
2425 | 1881 | Pali Text Society founded. | – |
2444 | 1900 |
|
|
– | 1915 | 1915 සිංහල – මුස්ලිම් කෝලාහලය | – |
1948 |
| – | |
2498 | 1954 |
| – |
2500 | 1956 | Celebration of 2,500 years of Buddhism. | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | |||
– | – | – | – |
– | |||
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
2564 | 2021 AD | Now (Current Year) | – |
ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ ව්‍යාප්තිය
The Spread of Buddhism in Sri lanka
මෙම වෙබ් පිටුවේ අන්තර්ගතය සම්පූර්ණ නොමැත. මෙහි ඓතිහාසික කරුණු වල අඩුපාඩු ඇත. කරුණාකර ඔබ යම්කිසි වැරදි තොරතුරක් දුටුවොත් මා හට දන්වන්න. මෙම පිටුවේ ඇති ඓතිහාසික කරුණු ගැන ඔබ දැනුවත් නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.
කරුණාකර ඔබගේ අදහස් සහ යෝජනා වෙබ් පිටුව වැඩිදියුණු කිරීමට යොමු කරන්න .
BUDDHIST/WESTERN CALENDAR | WESTERN CALENDAR | BUDDHIST | WORLD FIGURES |
---|---|---|---|
බු.ව. 0 ක්‍රි.පූ. 544 | මහා පරිනිර්වාණය – වෙසක් පසොළොවක් දා | – | |
බු.ව. 0 or 1 | 544 or 480 BC | විජය කුමරු ඇතුළු පිරිස ලංකාද්වීපයට පැමිණීම වෙසක් පසොළොවක් දා | – |
3 Months | 486 BC |
|
|
විජය කුමාරයා ලක්දිව යටත් කිරී – කි‍්‍ර. පූ. 543 දී මහා කාලසේන රජු ඝාතනය කරමින් ලක්දිව යටත් කර ගත්තේය. | – | ||
බු.ව. 100 | 386 BC |
|
|
244 | 250 BC |
|
|
276 | 268 BC | දේවානම්පිය තිස්ස රජතුමා රජවිම ( බු.ව. 276 – 236 ) | Reign of King Ashoka, patron of Buddhism in 268 B.C.E 3rd Buddhist Council held in 18 years following Aśoka’s coronation |
| – | ||
බු.ව 236 | — BC | අනුබුදු මිහිඳු මාහිමියන් විසින් ශ්‍රී ලංකාද්වීපයට බුදුසසුන රැගෙන ඒම | – |
344 | – |
|
|
බු.ව. 382 | — BC | දුටුගැමුණු මහරජතුමා ( බු.ව. 382 – 406 ) | – |
| – | ||
බු.ව. 439 | 103 BC ක්‍රි.පූ. | පළමුවර රාජ්‍යත්වයට පත් වළගම්බා රජු දවස ( බු.ව. 439 – 466 )
| – |
බු.ව. 436 | 89 ක්‍රි.පූ. | 2 වර රාජ්‍යත්වයට පත් වළගම්බා රජු දවස ( බු.ව. 439 – 466 )
| – |
ලක්දිව ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් දෙකක් සිදු විය.
| – | ||
444 | කි‍්‍ර. පූ. |
|
|
544- | 1 BC 1 AD | ක්‍රි. ව. 1 = බු. ව. 544 (ඕනෑම ක්‍රිස්තු වර්ෂයකට 544 ක් එකතු කළ විට අදාළ බුද්ධ වර්ෂය ලැබේ. |
|
554 | 10 කි‍්‍ර.ව. | කි‍්‍ර. ව. 10 වැනි සියවසේ දී චෝල අධිරාජ්‍යයකු වූ රාජරාජයන් අනුරාධපුර රාජධානිය ආක‍්‍රමණය කරන ලදී. ඔහුගේ පුත් පළවෙනි රාජේන්ද්‍ර මාගම්පුර හැර අප රට යටත් කරගෙන පාලනයක් ගෙන යන ලදී. | – |
555 | 11 කි‍්‍ර.ව. | කි‍්‍ර. ව. 11 දී රුහුණේ කීර්ති කුමාරයා චෝලයන් පරාජය කර ලක්දිව නිදහස් කර ගැනීමට සමත් විය. ඔහු පළවෙනි විජයබා නමින් පොළොන්නරුව රාජධානිය කර ගනිමින් මෙරට එක්සේසත් කරන ලදී. | – |
544 | 1 AD කි‍්‍ර. ව. |
|
|
644 | – |
|
|
744 | – |
|
|
274 කි‍්‍ර.ව. | ක්‍රි.ව. 274 දී රාජ්‍යත්වයට පත් මහසෙන් රජු | – | |
ජේතවන නිකාය බිහි වීම ක්‍රි.ව. 274දී (ක්‍රි.ව. තුන්වන සියවසේදී පමණ) රාජ්‍යත්වයට පත් මහසෙන් රජු අභයගිරියට පක්ෂපාතීව සංඝමිත්‍ර නම් තෙරුන්වහන්සේ නමකගේ මඟපෙන්වීම මත මහාවිහාරයට මහත් හානියක් කළේය. එයින් රටවැසි බොහෝදෙනා රජු කෙරෙහි කලකිරුණු බැවින් මේඝවර්ණාභය නම් ඇමතියකුගේ උපදෙස් පරිදි යළි මහාවිහාරය ප්‍රතිසංස්කරණය කළේය. එහෙත් ඉන්පසු මහාවිහාරික භික්ෂූන්ගේ විරෝධතා මැද මහාවිහාර සීමාව තුළ පිහිටි ජෝතිවන උයනෙහි ජේතවන විහාරය කරවා දක්ඛිණගිරි විහාරවාසී තිස්ස නම් තෙරකෙනෙකුට පූජා කළේය. ඊට අභයගිරියේ අනුබලය ද ලැබිණි. ඉන්පසු අභයගිරිය වෙතින් දක්ඛිණගිරි විහාරයට ගිය වෛතුල්‍යවාදය පිළිගත් භික්ෂු පිරිසක් එහි විසූ අතර සාගල නම් තෙරකෙනෙකුන් ඔවුන්ට ආචාර්ය වූ බැවින් ඔවුහු එතැන් පටන් සාගලික නම් විය. පසුව ජේතවනය පිළිගත් තිස්ස භික්ෂුව සඟ මැද චෝදනාවට ලක්ව සිවුරු හරවා යැවූ බැවින් ඒ සාගලිකයෝ ජේතවනයෙහි ලැගුම් ගත්හ. එය ඉන්පසු ථෙරවාදයට පටහැනි ජේතවනනිකාය නම් තවත් නිකායක් බවට පත් විය. මේ අභයගිරි, ජේතවන නිකාය ද්වයම මහායාන අදහස් ගරු කළ බව පෙනේ. | – | ||
844 | – |
|
|
944 | – |
|
|
– | – | මහානාම රජ දවස (ශ්‍රී බු.ව. 951-973) | – |
– | – | බුද්ධඝෝෂ නම් තෙරනමක් ලක්දිවට පැමිණ | – |
– | – | පාළි-අටුවා ග්‍රන්ථ සම්පාදනය මිහිඳු මාහිමියන්වහන්සේ දඹදිවින් රැගෙන එන ලද සර්වඥ සුභාෂිත ශ්‍රී සද්ධර්මය පාළිභාෂාව හෙවත් ශුද්ධ මාගධී භාෂාවෙන් පැවතියේය. උන්වහන්සේ ලක්දිව මිනිසුන්ට සිංහලබසින් ධර්මය දේශනා කළ බව මහාවංශය පවසන නමුත් ධර්ම-විනය උගැන්ම සඳහා ඒ මගධබසින් තිබූ පෙළ සහ අටුවා භාවිත කරන්නට ඇත. කෙසේ නමුත් උන්වහන්සේගෙන් ධර්ම-විනය උගත් මහාඅරිට්ඨ මහරහතන් වහන්සේගෙන් පැවතගෙන ආ සිංහල මහරහත් පරපුර තම සිසුන් වෙත ධර්ම-විනය උගැන්වීමේදී කල්යත්ම තථාගත පෙළ-දහමට අරුත් සැපයූ අර්ථකථාව බොහෝ සෙයින් සිංහලභාෂාවට නැගෙන්නට ඇති බව සිතිය හැකි වේ. තවද අභයගිරිය හරහා ලක්බුදුසසුනට මුසු වෙමින් තිබූ ථෙරවාදයට පටහැනි මතවාද මුසුවීම වැළැක්වීමට මාතලේ අලුලෙනෙහිදී පවත්වන්නට යෙදුණු පුස්තකාරූඪ-සංගීතියේදී එවකට සිටි මහරහතන්වහන්සේලා ත්‍රිපිටක පාළිය ශුද්ධමාගධී භාෂාවෙන් ඒ අයුරින්ම ග්‍රන්ථාරූඪ කළ අතර අර්ථකතාව බොහෝ සෙයින් සිංහල බසින් ලියා තැබූහ.මේ වන විට ලෝකය පුරා අන් බෞද්ධ රටවල මෙම අර්ථකතාව පිරිසිදුව නොතිබුණු බැවින් දඹදිව රේවත නම් මහරහතන්වහන්සේ නමකගේ ඇරයුම පිට බුද්ධඝෝෂ නම් ව්‍යක්ත, මහාප්‍රාඥ තෙරනමක් මහානාම රජ දවස (ශ්‍රී බු.ව. 951-973) ලක්දිවට පැමිණ මහාවිහාරීය මහතෙරවරුන් වෙතින් ත්‍රිපිටකය පෙළ-අර්ථකතා සහ ථෙරවාදයන් ද උගෙන සිංහලබසින් පැවති අර්ථකතාව මගධබසට පෙරළීමට අවසර ඉල්ලුවේය. එහිලා උන්වහන්සේගේ සාමර්ථ බව පරීක්ෂා කිරීමට සංයුක්තනිකායේ දේවතා සංයුක්තයේ එන ගාථා දෙකක් දුන් මහාවිහාරීය මහතෙරවරුන් ඒ ඇසුරින් යම් නිර්මාණයක් කරන ලෙසට කළ ආරාධනය පිට ‘විශුද්ධි මාර්ගය’ නැමැති අතිශය ප්‍රශස්ත ග්‍රන්ථය ලියූහ. එය දුටු මහාවිහාරීය මහතෙරවරුන් එහි ඇති විශිෂ්ටත්වය නිසා ‘මේ තෙමේ ඒකාන්තයෙන්ම මෙතේබෝසතුන් විය යුතුය’ යැයි උදන් ඇනූ බව මහාවංශය පවසයි.ඉක්බිති මහාවිහාරීය මහතෙරවරුන්වහන්සේලාගේ සමාරාධනයෙන් එවකට පැවති මහාඅට්ඨකතාව, මහාපච්චරිය අට්ඨකතාව, කුරුන්දි අට්ඨකතාව යන සිංහල අටුවා ග්‍රන්ථ ඇසුරු කරගෙන, ථෙරවාද ද ඇතුළත් කරමින් ඒ බුද්ධඝෝෂ ඇදුරුපාණෝ පාළි අර්ථකතා සම්පාදනය කළහ. අනතුරුව ධම්මපාල තෙරුන් ආදී තවත් තෙරුන්වහන්සේලා පාළි-අර්ථකතා සම්පාදනයට දායක වූහ. එසේ මගධබසට පෙරළූ බැවින් ඒ අටුවා ග්‍රන්ථ අද දක්වා ලක්දිව පමණක් නොව බුරුමය ආදී විදෙස් රටවල පවා සුරක්ෂිතව පවතී. සිංහල බසින් පැවති මහඅටුවාව ආදිය මෙහිම අභවප්‍රාප්ත විය. | – |
– | – | – | – |
1114 | 570 | – |
|
1176 | 632 | – | Death of Prophet Muhammad. 8 June 632 (aged 61–62) |
– | – | – | – |
– | – | – | – |
1144 | – |
|
|
1244 | – |
|
|
1344 | – |
|
|
1444 | – |
|
|
1544 | – |
|
|
1644 | 1100 AD |
|
|
– | 1164 ක්‍රි. ව. | ක්‍රි.ව. 1164දී පොළොන්නරුව රාජධානි කරගෙන බිහි වූ ශ්‍රේෂ්ට නරපතියෙකු වූ පළමුවන පරාක්‍රමබාහු රජු | – |
– | 1164 ක්‍රි. ව. | පොළොන්නරු යුගයේදී නිකාය සාමග්‍රිය සහ ටීකා ග්‍රන්ථ සම්පාදනය ලක්දිව ශාසන ඉතිහාසයේ දුටුගැමුණු මහරජු විසින් සිදු කළ අති උත්කෘෂ්ට ශාසනස්ථිතිකාමී ව්‍යාපාරයට නොදෙවෙනි කාර්යභාරයක් ක්‍රි.ව. 1164දී පොළොන්නරුව රාජධානි කරගෙන බිහි වූ ශ්‍රේෂ්ට නරපතියෙකු වූ පළමුවන පරාක්‍රමබාහු රජු විසින් සිදු කරන ලදී. මේ වන විට අතිශය පහත් තත්ත්වයකට පත්ව තිබූ සංඝ සමාජය නඟාසිටුවීමට මේ මහාවිහාරය, අභයගිරිය, ජේතවනය යන තුන්නිකායන් සමඟි කළ යුතු බව වැටහුණු පැරකුම්බා රජු අතිශය ගුණයෙන් හා ඥානයෙන් හෙබි යතිවරයාණ කෙනෙක් වූ දිඹුලාගල කාශ්‍යප මහතෙරුන්වහන්සේ ඇතුළු තවත් මහතෙරුන්වහන්සේලාගේ උපකාර ඇතිව තුන්නිකාය සමඟි කරවීය. එහිදී ඇතැම් භික්ෂූන් එයට අකමැතිව සිවුරු හැර ගිය අතර ඇතැම් භික්ෂූන් දුර පළාත්වලට ගියහ. මෙසේ තුන්නිකාය සමඟි කරවීමෙන් පසු රජු වසරක් පාසා මහවැලිගඟ මැද සීමාවක් තනා එහි සිට උපසම්පදා විනයකර්මය කරවීය. මෙසේ නිකාය සාමග්‍රිය ඇතිකරවීමෙන් පසු සිදු වූ අනෙක් සුවිශේෂී ශාසනික සේවාව වනුයේ ත්‍රිපිටකයට ටීකා ග්‍රන්ථ සම්පාදනයයි. ඒ අනුව තුන්නිකායෙහි මහතෙරවරුන් විසින් මෙම ටීකාග්‍රන්ථ රචනා කරනු ලැබීය. මෙය වනාහි ථෙරවාදී බුදුසසුන කෙරෙහි එක්තරා ආකාරයකින් සුඛදායී මෙන්ම තවත් ලෙසකින් අසුභදායී සිදුවීමක් විය. මන්ද තුන්නිකාය සමඟි වීමෙන් නොබෝ කලකින් සිදු වූ මෙම ටීකා ග්‍රන්ථ සම්පාදනයෙහි ලා ඇතැම් ථෙරවාදයට පටහැනි මතවාද ද සංගෘහිත වීමය. එබැවින් පොළොන්නරු යුගයේ ලියැවුණු ටීකා ග්‍රන්ථ සෑම එකක්ම සමාන සේ නොසලකා මහාවිහාරීය ථෙරවාදී මතය නියෝජනය කරන ටීකා ග්‍රන්ථ පමණක් තෝරා බේරා ගැනීම ථෙරවාදය ගුරු කොට සලකන මහාවිහාරීය ප්‍රවේණිය නියෝජනය කරන භික්ෂූන් විසින් සිදු කළ යුතු වේ. ඒ අනුව සර්වඥ සුභාෂිත පෙළදහමත්, තදර්ථකතාවටත් අනුකූල වූම ටීකා ග්‍රන්ථ තෝරා බේරා ගැනීමට නිරාකූල වැටහීමක් ඇති කර ගත යුතු වේ. ඒ සඳහා පළමුව පෙළ, අර්ථකතා ඔස්සේ අර්ථ විවරණය කර ඉක්බිති ටීකා මත ගවේෂණය ප්‍රශස්ත ක්‍රියාදාමයක් ලෙස දැක්විය හැකි වේ. විශේෂයෙන්ම ධර්මධර, විනයධර, බහුශ්‍රැත කල්‍යාණමිත්‍ර ගුරුඋතුමන් වෙතින් නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරමින්ම ධර්මයෙහි අරුත් ගැනීමෙන් මෙකී ආකූල තත්ත්වයකට මුහුණ පෑමට සිදු නොවේ. | – |
1737 | 1193 AD |
| — |
1744 | – |
|
|
1844 | – |
|
|
1944 | – |
|
|
2044 | – |
|
|
1505 | පෘතුගීසීන් විසින් ලංකාවේ විවිධ පළාත් අල්ලා ගනිම | – | |
– | 1656 | ලන්දේසීන් විසින් ලංකාවේ විවිධ පළාත් අල්ලා ගනිම | – |
– | 1796 | බි‍්‍රතාන්‍යයන් පැමිණිම | – |
– | 1815 |
| – |
2144 | – |
|
|
2244 | 1700 |
|
|
2344 | – |
|
|
2412 | 1868 |
| – |
2425 | 1881 | Pali Text Society founded. | – |
2444 | 1900 |
|
|
– | 1915 | 1915 සිංහල – මුස්ලිම් කෝලාහලය | – |
1948 |
| – | |
2498 | 1954 |
| – |
2500 | 1956 | Celebration of 2,500 years of Buddhism. | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | |||
– | – | – | – |
– | |||
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
– | – | – | – |
2564 | 2021 AD | Now (Current Year) | – |
Source: References
ක්‍රි. ව. 1 = බු. ව. 544 (ඕනෑම ක්‍රිස්තු වර්ෂයකට 544 ක් එකතු කළ විට අදාළ බුද්ධ වර්ෂය ලැබේ.
- BuddhaNet, Timeline of Buddhist History http://www.buddhanet.net/e-learning/history/b_chron-txt.htm
- Wikipedia, https://en.wikipedia.org/
Simple Buddhist-Christian Era Conversion Forms
https://www.ancient-buddhist-texts.net/Reference/Christian-Buddhist-Conversion.htm
Chronology
The very first step in grasping History is to understand chronology. ‘Chronology’ means the order in time in which events occurred. There are several rules that have been developed over time to achieve this and they are outlined below;
Sequencing Time
The measurement of time is traditionally based around the birth of Jesus Christ.
- For events that occurred before Jesus’ birth, type ‘BC’ (an abbreviation for ‘Before Christ’) after the number of the year.
For example: 48 BC. - For events that happened after Jesus’ birth, type ‘AD’ (an abbreviation for the Latin phrase anno domini, which means “Year of our Lord”) before the number of the year.
For example: AD 120. - For those who prefer a non-religious version, the following alternatives are placed after the number of the year:
• BCE (Before Common Era) = BC
For example: 48 BC becomes 48 BCE
• CE (Common Era) = AD
For example: AD 120 becomes 120 CEAdditional notes regarding dates:
• If there isn’t a ‘BC’ or ‘AD’ next to a date, it is probably AD
• Before the birth of Christ, the number of years counts down, but after that, the years count upwards
• There is no year ‘0’: the year 1 BC is followed immediately by AD 1
• ‘BP’ after a number stands for ‘Before the Present’
• ‘Circa’ means ‘around about’ and is a small ‘c.’ before the year. For example: c. 50 BC
Division of Time
To talk about large sections of time, years are grouped together in the following way:- Decade = 10 years
- Century = 100 years
- Millennium = 1000 years
* The Buddhist calendar starts (year 1) from the Buddha’s Parinirvana (death and final release) which occured in his eightieth year.
* B.C.E. = Before Common Era (Equivalent to B.C.) * C.E. = Common Era (Equivalent to A.D.)
According to the traditional dating the Buddha was born in 624 BC, attained Awakening 35 years later in 589 BC and entered Paribbāna in 544 BC. It is from the latter date that we take the Buddhist Era (Thailand dates it as year 1, Sri Lanka as year zero).
Most scholars now think that the actual dates should be set approx. 100 years later (there is much difference in opinion), but the dates in any case should not be taken as hard and fast, but rather as agreed times for the purposes of celebrations, etc.
Christians may not realise that the same situation applies to Christ as there was a miscalculation in the early Church and it is now believed Jesus was born between 2 and 7 years before Christ 🙂
When Was Year 1?
The Buddhist calendar uses the Gautama Buddha’s date of death—or, in Buddhist terms, the moment Buddha reached parinirvana—as its starting point. While there is disagreement about the exact year, some versions of the calendar starting their year count in years 543 or 545 BCE, the most commonly observed year numbering system starts in year 544 BCE.
Common Era (CE) and Before Common Era (BCE)
- CE is an abbreviation for Common Era.
- BCE is short for Before Common Era.
BCE = BC
CE = AD
The Common Era begins with year 1 in the Gregorian calendar.
There is no difference in dating, just in the terms. Anno Domini is Latin for “in the year of the Lord” referring to the birth of Jesus Christ. C.E., the abbreviation for “Common Era” is used to mark time in the same way. B.C. means “before Christ” and B.C.E. stands for “Before the Common Era”.
Therefore, 1403 A.D. and 1403 C.E. are the same date as are 4000B.C. and 4000B.C.E. Read the article “Common Era (CE) and Before Common Era (BCE)” by the website Time and Date.
ආසියාවේ ඉපරැුණි මානවයා ලෙස පුරා විiාඥයන් විශ්වාස කළේ චීනයේ ‘පීකිං මානවයා’ය. ඉන්දුනීසියාවේ ‘ජාවා’ මානවයාය. මේ වනවිට ආසියාවේ ආදිතම මානවයා බිහිවී ඇත්තේ ශී‍්‍ර ලංකා ද්වීපයේ බළංගොඩින් බව විiාත්මකව තහවුරු කරගෙන හමාරය. මීට වසර 37,000 කට පෙර බළංගොඩ මානවයා දිවි ගෙවා ඇති බව ඇමරිකාවේ කාල නිර්ණය කිරීම මගින් සනාථ කර ගෙන තිබේ.