සොළොස්මස්ථානය

Solosmasthanaya

සොළොස්මස්ථානය ලොව්තුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශ්‍රී ලංකා‍‍වේ පූජනීය වු ස්ථාන දහසයක් (16), සොළොස්මස්ථාන ලෙස හැදින්වේ. සොලොස්මස්ථාන වදින ගාථාව පහත පරිදි වේ. සොලොස්මස්ථානය වදින ගාථාව: මහියංගනං නාගදීපං – කළ්‍යාණං පදලාංඡනං දිවාගුහං දීඝවාපී – චේතියංච මූතියංගනං තිස්සමහා විහාරංව – බෝධිමරිචවට්ටියං සොණ්ණමාලී මහා චේතියං – ථූපාරාම භයාගිරං ජේතවනං සේලචේතියං – තථා කාචරගාමකං ඒ‍තේ සෝළසඨානානි – අහං […]

සොළොස්මස්ථානය Read More »