වඳින ගාථා

නමාමි බුද්ධං ගුණ සාගරන්තං

Namami-buddhang-guna-sagaranta නමාමි බුද්ධං ගුණ සාගරන්තං … නමාමි බුද්ධං ගුණ සාගරන්තංසත්තා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝගච්ඡන්ති සබ්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතෙන දේසිතංසත්තා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝගච්ඡන්ති සබ්බේ මරණං අහංච නමාමි සංඝං මුණිරාජ සාවකංසත්තා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝගච්ඡන්ති සබ්බේ මරණං අහංච… “….ගුණ සාගරයක් වූ බුදු […]

නමාමි බුද්ධං ගුණ සාගරන්තං Read More »

සංඝයා වහන්සේ වඳින ගාථාව

Sanga Rathnaya Wandana

මහා සංඝරත්නය වන්දනා කරන ගාථාව නිසි ලෙස හඳුනාගෙන භාවිතා කරමු! කිසියම් පිංකමක් අවසානයේදී සංඝයා වහන්සේ විසින් “අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධා පචායිනෝ”…. යනාදී වශයෙන් ආශීර්වාද ගාථාව සජ්ජායනා කරන විට බහුතරයක් ගිහි පින්වතුන් නොදැනුවත් කම නිසා සංඝයා වහන්සේ අනුව යමින් එම ආශීර්වාද ගාථාව මුමුණති. නමුත් විය යුත්තේ වැඳගෙන ගාථාව ශ්‍රවණය කර එම සජ්ඣායනය අවසන් වනවාත් සමඟම

සංඝයා වහන්සේ වඳින ගාථාව Read More »

Scroll to Top