April 5, 2021 1-Akusalancha Pajanathi 2-Aharancha Pajanathi 4-Jaramaranancha Pajanathi 6-Bhawanch Pajanathi 8-Tanhacha Pajanathi 10-Phassancha Pajanathi 3-Dukkhancha Pajanathi 5-Jatincha Pajanathi 7-Upadanancha Pajanath 9-Wedanancha Pajanathi 11-Salayatanancha Pajanathi 12-Namarupancha Pajanati 13-Wihnnananca Pajanathi මේ සියලු දුර්ලභ සූත්‍ර දේශනා උපුටා ගන්නා ලද්දේ www.sudassana.org වෙබ් අඩවියෙනි. අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම දේශනා හුදෙක් ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී. මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම දේශනා ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා. එසේම මෙම දේශනා අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද එසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා. මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!සාදු… සාදු… සාදු… By Rasika Nambagodagewww.aryapatipada.org