April 5, 2021 April 5, 2021 සබ්බාසව සූත්‍රය-1 සබ්බාසව සූත්‍රය-2 සබ්බාසව සූත්‍රය-3 මේ සියලු දුර්ලභ සූත්‍ර දේශනා උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම දේශනා හුදෙක් ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී. මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම දේශනා ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා. එසේම මෙම දේශනා අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද එසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා. මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!සාදු… සාදු… සාදු… By Rasika Nambagodagewww.aryapatipada.org