නිකාය භේදය September 17, 2022 September 17, 2022 නිකාය භේදය (පළමුවන ධර්ම සංගායනාව)ථේරවාදයමහා කස්සප මහරහතන් වහන්සේ ආදි උතුම් රහතන් වහන්සේලා විසින් කරන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ)(දෙවන ධර්ම සංගායනාව )ථේරවාදය (ස්ථවිරවාද / හීනයාන) ථේරවාදය (ස්ථවිරවාද) 1 * – මිහිදු හිමියන් විසින් බුද්ධාගම් ලංකාවට ගෙන එන ලදීමහිංසාසක (ආචාර්ය වාදය)මහිංසාසක – 2*ධම්ම ගුත්තික – 3*සබ්බත්ථි වාදි (සර්වාස්තිවාදී)සබ්බත්ථි වාදි – 4*කස්සපියකස්සපිය – 5*සංක්රාන්තිකසංක්රාන්තික – 6*සුත්තවාද (සෞත්‍රාන්තිකයන්) – 7*වජ්ජිපුත්තක (ආචාර්ය වාදය)වජ්ජිපුත්තක – 8*ධම්මුත්තරිය – 9*භද්‍රයානික – 10*ඡුන්නාගාරික – 11*සම්මිතිය – 12*මහා සංගීති (මහායාන) (මහාසාංඝික)(දෙවන ධර්ම සංගායනාව ) (ආචාර්ය වාදය)මහා සංගීති – 13*එකබ්බොහාරික – 14*ගෝකුලිකගෝකුලික – 15*පුග්ගලපණ්ණති (පඤ්ඤතිවාද) – 16*බාහුලික (බහුශ්‍රැති) – 17*චේතිය වාද – 18*