Ten to Asankaya numbers

දහයෙ සිට අසංඛ්‍යය දක්වා සංඛ්‍යා

  • එකයි බිංදු එකයි —–> දහයක
  • දස දහයක් නම් —–> සියයෙක
  • දස සියයෙක් නම් —–> දහසෙක
  • දස දහසෙක් නම් —–> දස දහසක
  • සියක් දහසෙක් නම් —–> ලක්ෂයෙක
  • සියක් ලක්ෂයෙක් නම් —–> කෝටියක
  • කෝටි, කෝටියක් (සියක් ලක්ෂයෙක්) නම් —–> ප්‍රකෝටියක
  • ප්‍රකෝටි, කෝටියක් (සියක් ලක්ෂයෙක්) නම් —–> කෝටිප්‍රකෝටියක
  • කෝටිප්‍රකෝටි, කෝටියක් නම් —–> නහුතයක
  • නහුත කෝටියක් නම් —–> නින්නහුතයෙක
  • නින්නහුත කෝටියක් නම් —–> අක්‍ෂොහිණියක
  • අක්‍ෂොහිණි කෝටියක් නම් —–> බින්දුවෙක
  • බින්දු කෝටියක් නම් —–> අබ්බුදයෙක
  • අබ්බුද කෝටියක් නම් —–> නිරබ්බුදයෙක
  • නිරබ්බුද කෝටියක් නම් —–> අහහයෙක
  • අහහය කෝටියක් නම් —–> අබ්බයෙක
  • අබ්බ කෝටියක් නම් —–> අටටයෙක
  • අටට කෝටියක් නම් —–> සෞගන්ධියෙක
  • සොගන්ධික කෝටියක් නම් —–> උත්පලයෙක
  • උත්පලක කෝටියක් නම් —–> කුමුදයෙක
  • කුමුදයෙක කෝටියක් නම් —–> පුණඩරීකයෙක
  • පුණඩරීක කෝටියක් නම් —–> පදුමයෙක
  • පදුමක කෝටියක් නම් —–> කථානයෙක
  • කථානක කෝටියක් නම් —–> මහා කථානයෙක
  • මහා කථානක කෝටියක් නම් —–> අසංඛ්‍යයෙක
  • දහයයි (බිංදු 1)
  • 10
  • සියයයි (බිංදු 2)
    100
  • දාහයි (බිංදු 3)
    1,000
  • දහ දාහයි (බිංදු 4)
    10,000
  • ලක්ෂයයි (බිංදු 5)
    100,000
  • කෝටියයි (බිංදු 7)
    10,000,000  (1,0000000)
  • ප්‍රකෝටියයි (බිංදු 14)
    1,0000000,0000000
  • කෝටිප්‍රකෝටියයි (බිංදු 21)
    1,0000000,0000000,0000000
  • නහුතයක (බිංදු 28)
    1,0000000,0000000,0000000,0000000
  • නින්නහුතයෙක (බිංදු 35)
    1,0000000,0000000,0000000,0000000,0000000
  • අක්‍ෂොහිණියක (බිංදු 42)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000
  • බින්දුවෙක (බිංදු 49)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000
  • අබ්බුදයෙක (බිංදු 56)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000
  • නිරබ්බුදයෙක (බිංදු 63)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000
  • අහහයෙක (බිංදු 70)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000
  • අබ්බයෙක (බිංදු 77)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000
  • අටටයෙක (බිංදු 84)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000
  • සෞගන්ධියෙක (බිංදු 91)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000,0000000
  • උත්පලයෙක (බිංදු 98)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000
  •  කුමුදයෙක (බිංදු 105)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000
  • පුණඩරීකයෙක (බිංදු 112)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000
  • පදුමයෙක (බිංදු 119)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000
  • කථානයෙක (බිංදු 126)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000
  • මහා කථානයෙක (බිංදු 133)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000
  •  අසංඛ්‍යයෙක (බිංදු 140)
    1,0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000,0000000,0000000,
    0000000,0000000,0000000,0000000,0000000,0000000

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top