බුදුරජාණන් වහන්සේ වස් විසූ ස්ථාන
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (12 කොටස) උතුම් ධම්මපදයේ බුද්ධ වග්ගයේ 15 වෙනි ගාථා රත්නය දේශනා කිරීමට අදාළව, අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන්ට සම්බුද්ධත්වයට පත්වන බෝසතාණන් වහන්සේලා උපත ලබන භූමිය ගැන මෙසේ වදාළ සේක. “පින්වත් ආනන්ද, ආජානීය පුරුෂයා සෑම තැන ම උපදින්නේ නෑ. දිගින් බැලුවොත් යොදුන් තුන්සීයක් පමණ දික් වූ පළලින් […]