බුදු සසුන

දහයෙ සිට අසංඛ්‍යය දක්වා සංඛ්‍යා

Ten to Asankaya numbers

දහයෙ සිට අසංඛ්‍යය දක්වා සංඛ්‍යා එකයි බිංදු එකයි —–> දහයක දස දහයක් නම් —–> සියයෙක දස සියයෙක් නම් —–> දහසෙක දස දහසෙක් නම් —–> දස දහසක සියක් දහසෙක් නම් —–> ලක්ෂයෙක සියක් ලක්ෂයෙක් නම් —–> කෝටියක කෝටි, කෝටියක් (සියක් ලක්ෂයෙක්) නම් —–> ප්‍රකෝටියක ප්‍රකෝටි, කෝටියක් (සියක් ලක්ෂයෙක්) නම් —–> කෝටිප්‍රකෝටියක කෝටිප්‍රකෝටි, කෝටියක් නම් —–> නහුතයක […]

දහයෙ සිට අසංඛ්‍යය දක්වා සංඛ්‍යා Read More »

පැරණි සිංහල ඉලක්කම්

Old Sinhala Numbers

පැරණි සිංහල ඉලක්කම් ක්‍රමය හෙළ ගණිත ක්‍රමය පූජාවලියේ බොධි සම්භාර පූජා කථා යන කොටසේ සඳහන් වන්නේ පහත පරිදි ය. “දස දහයෙක් නම් සියයෙක, දස සියයේක නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්ෂයෙක, සියක් ලක්ෂයෙක නම් කෝටියෙක. කෝටියෙක් නම් ප්රෂකෝටියෙක, ප්රෙකෝටියෙක් නම් කෝටිප්රකකෝටියෙක, කෝටිප්ර්කෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුත කෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටි‍ෙයක් නම් හුත නහුතයෙක, හුත

පැරණි සිංහල ඉලක්කම් Read More »

බංගලාදේශයේ බුදු දහම

බංගලාදේශයේ බුදු දහම බංගලාදේශයේ බුදු දහම බංගලාදේශයේ බුදු දහම 11වන සියවස තෙක්ම එරට අති ප්‍රමුඛ ආගම බවට පත්ව තිබුණ ද, වර්තමානයේ බුදු දහම බංගලාදේශයේ තෙවැනියට විශාලතම පිරිසක් අදහන ආගම බවට පත්ව තිබේ. එරට ජනගහනයෙන් 0.7%ක් පමණ ථෙරවාද බුදු දහම අදහති. බංගලාදේශයේ බෞද්ධ ජනගහනයෙන් 65%ක් පමණම චිතගොං කඳුකර ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී පවතී. එම ප්‍රදේශයේ වෙසෙන චක්මා,

බංගලාදේශයේ බුදු දහම Read More »

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම ඇෆ්ගනිස්ථානයේ බුදු දහම එරට පූර්ව-ඉස්ලාමීය යුගයේ පැවති ප්‍රධාන ආගම් ආගම් අතුරින් එකක් විය. හින්දු කුෂ් කඳු වැටියට දකුණු දෙසින් බුදු දහම පුළුල්ව ව්‍යාප්තව ගියේ ය. බුදු දහම ප්‍රථම වරට ඇෆ්ගනිස්ථානය වෙත හඳුන්වා දුන්නේ කි.පූ. 305දී ග්‍රීක සෙලියුකීය අධිරාජ්‍යය ඉන්දියානු මෞර්ය අධිරාජ්‍යය සමග සන්ධානයක් ඇති කරගැනීමත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම Read More »

පාකිස්ථාන‍යේ බුදු දහම

පාකිස්ථාන‍යේ බුදු දහම පාකිස්ථාන‍යේ බුදු දහම පාකිස්ථානයේ බුදු දහම මුල් බැසගන්නා ලද්දේ මීට වසර 2.300කට ප්‍රථම මෞර්ය රජකු වූ අශෝක අධිරාජයා යටතේ ය. නේරු විසින් ඔහුව හඳුන්වන්නේ” සෑම රජකු හෝ අධිරජකුට වඩාම ශ්‍රේෂඨ” ලෙසයි. පාකිස්ථාන ප්‍රදේශයේ බුදු දහම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. බැක්ට්‍රියාව, ඉන්දු-ග්‍රීක රාජධානිය, කුෂාණ අධිරාජ්‍යය සහ පුරාතන ඉන්දියාව තුළ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක රජු

පාකිස්ථාන‍යේ බුදු දහම Read More »

ඉරානයේ බුදු දහම

ඉරානයේ බුදු දහම ඉරානයේ බුදු දහම ඉරානයේ බුදු දහම ක්‍රි.ව. 2වන සියවස පමණ දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන අතර එකල විසූ අන් ෂිලාඕ වැනි පාර්තියානුවෝ චීනයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියාකාරීව දායක වූහ. බොහෝ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ චීන බසට පරිවර්තනයට දායක වූ මුල්කාලීන පරිවර්තකයින්ගෙන් වැඩි පිරිසක් පාර්තියාව සහ වර්තමාන ඉරානය හා සම්බන්ධව පැවති සෙසු

ඉරානයේ බුදු දහම Read More »

පැරණි සිංහල මිණුම් ඒකක

පැරණි සිංහල මිණුම් ඒකක කාලය මැනීමේ ඒකක: තප්පර 60 = විනාඩි 01 යි (විනාඩි යනු minute/මිනිත්තු නොවේ, මිනිත්තුව යනු “minute” විදේශීය වචනයෙන් ආ එකකි. විනාඩිය දේශීය වචනය වන අතර, එය වර්තමානයේ ව්‍යවහාර වන මිනිත්තුව හා පටලවා ගැනීම සුදුසු නොවේ.) විනාඩි 60 = සිංහල පැය 01 යි සිංහල පැය 60 = දින 01 යි දවස් 30

පැරණි සිංහල මිණුම් ඒකක Read More »

04 – මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

Maha Kashapa Rahathan Wahanse – මහා කාශ්‍යප රහතන් වහන්සේ

මෙයින් කල්ප ලක්ෂයකින් යට පියුමතුරා නම් බුදු රජාණන් වහන්සේ ලොව පහල වූ සේක. උන් වහන්සේ හන්සවති නුවර ඇසුරු කොට ක්ෂේම නම් වූ මුව වනයෙහි වසන කල්හි වේදේහ නම් කෙළෙඹි තෙමේ අසු කෝටියක් ධනය වියදම් කොට පිළියෙළ කල්ල උතුම් වූ භෝජනය උදැසනින්ම …

04 – මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ Read More »

03- මොග්ගල්ලාන (මුගලන්) මහ රහතන් වහන්සේ

Mugalan Maha Rahathan Wahanse

මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින්ත මත්තෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාල කුලයක සරද මානව නමින් උපන්නේය. මුගලන් මහ තෙරුන් වහන්සේද ගැහැවි මහසල් කුලයෙක සිරිවර්ධන නමින් උපන්නේය. ඒ සරද සිරිවද්දන දෙදෙනාම වැලි කෙලියේ පටන්ම යහළුවෝ වුහ.

03- මොග්ගල්ලාන (මුගලන්) මහ රහතන් වහන්සේ Read More »

02- සැරියුත් (සාරිපුත්ත) මහ රහතන් වහන්සේ

Sariyuth Maha Rahathan Wahanse – සැරියුත් මහ රහතන් වහන්සේ

මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින්ත මත්තෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාල කුලයක සරද මානව නමින් උපන්නේය. මුගලන් මහ තෙරුන් වහන්සේද ගැහැවි මහසල් කුලයෙක සිරිවර්ධන නමින් උපන්නේය. ඒ සරද සිරිවද්දන දෙදෙනාම වැලි කෙලියේ පටන්ම යහළුවෝ වුහ.

02- සැරියුත් (සාරිපුත්ත) මහ රහතන් වහන්සේ Read More »

01- අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

මේ අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කවර බුදුන් සමයෙක පුර්ව ප්‍රාර්ථනා භීති හාරය කල සේක්ද? මුන්වහන්සේ විසින් කවර කාලයෙක ප්‍රථමයෙන් ධර්මය අවබෝධ කල සේක් ද? කවර කලෙක එත දග්‍ර තනතුරෙහි තැබූ සේක් ද? යන මේ ක්‍රමයෙන් සියලුම එත දග්‍රයන්හි ප්‍රශ්න කර්මය දත යුතු ය.

01- අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ Read More »

බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ

80 Greatest Disciples Of Buddha

රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි. මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි.

බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ. මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන ශ්‍රාවක පිරිසක්ද වුහ. එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි. අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.

බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ Read More »

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

මහා කාශ්‍යප මහා රහතන් වහනසේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුණි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධූතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ Read More »

Scroll to Top