11 March 2019

සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළ කුසිනාරාව.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 6 වන කොටස ) මහා කරුණාවෙන් යුතුව, විස්මිත ප්‍රඥාවෙන් යුතුව පන්සාලිස් වසරක් පුරාවට දෙවි මිනිසුන්ට අමා නිවන් මඟ පෙන්වා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ අසූවෙනි වියේදී පිරිනිවන් පා වදාළේ කුසිනාරා නුවර උපවර්තන නම් සාල වනෝද්‍යානයේදී ය. කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල […]

සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළ කුසිනාරාව. Read More »

ප්‍රථම දම් දෙසුම පවත්වා වදාළ බරණැස ඉසිපතන මිගදාය

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 5 වන කොටස ) භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය පිහිටියේ, බරණැසට ආසන්න සාරානාත්හි ය. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයේ අගනුවර වූයේ බරණැස් නුවර හෙවත් වාරාණසී නගරය යි. බර්ණා සහ අසි යන ගංගා දෙක අතර පිහිටි බැවින් බාරාණසී නම් වූ

ප්‍රථම දම් දෙසුම පවත්වා වදාළ බරණැස ඉසිපතන මිගදාය Read More »

මහබෝසතුන් දුෂ්කරක්‍රියා කළ උරුවෙල් දනව්ව.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 4 වන කොටස ) සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බෝධි මණ්ඩලය හා ඒ අවට ප්‍රදේශය උරුවෙල් දනව්ව ය. උරුවේලා යනු විශාල වැලි ඉවුර හෙවත් වාලුකා තලයයි. බෝසතාණන් වහන්සේට පෙර මෙහි දස දහසක් තවුසෝ වාසය කළහ. ඔවුන්ගෙන් යමෙකුට අකුසල සහගත කල්පනාවක් පහළ වුවහොත් එකෙණෙහිම වැලි කූඩයක් ගෙනැවිත්

මහබෝසතුන් දුෂ්කරක්‍රියා කළ උරුවෙල් දනව්ව. Read More »

Scroll to Top