29 March 2019

අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

sinhala atuwawa

අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද? (9 වන කොටස) අර්ථකථාව යනු කුමක් ද? යන්න පිළිබඳව සහ එය බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ද, වර්තමානයේ ඇති අටුවාව පිළිගත යුත්තේ කවර හෙයකින්ද යන්න ද ඉහත ලිපි වලින් අනාවරණය කළෙමු. එසේ පැවතිය දී වර්තමානයේ ඇති අටුවාවන්හි ඇති නොයෙක් දොස් ගෙනහැර දක්වමින් අර්ථකථාව බුද්ධ දේශනයනක් නොවන බව පුන පුනා පැවසීමට […]

අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද? Read More »

අර්ථකථාව සූත්‍රයෙහි බහාලන්නේ කෙසේ ද ?

sinhala atuwawa

අර්ථකථාව සූත්‍රයෙහි බහාලන්නේ කෙසේ ද ? (8 වන කොටස) අර්ථකථාව බුද්ධ දේශනයක් බවට අටුවාවෙහිම පැවසූ ආකාරය පසුගිය ලිපියෙන් සාකච්ඡා කරන ලදී. එහෙත් චතුර්විධ විනය විනිශ්චය දැක්වීමේ දී ආචාරියවාදය සූත්‍රයෙහි බහාලිය යුතු බවට පැවසේ. එබැවින් අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය නම්, චතුර්විධ විනිශ්චය දැක්වීමේ දී එය සූත්‍රයෙහි බහාලිය යුතු බව පවසන්නේ ඇයි? යන පැනය බොහෝ දෙනෙකු

අර්ථකථාව සූත්‍රයෙහි බහාලන්නේ කෙසේ ද ? Read More »

අටුවාව බුද්ධ දේශනයක් බව අටුවාවෙහිම පැවසූහ

sinhala atuwawa

අටුවාව බුද්ධ දේශනයක් බව අටුවාවෙහිම පැවසූහ … (7 වන කොටස) පෘථග්ජන වූ නමුත් බුදුගොස් ඇදුරුපාණන් විසින් කරන ලද අර්ථකථාව පිළිගත යුත්තේ  කවරහෙයකින් ද යන්න පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. මීළගට මෙම අටුවාව පිළිබද චෝදනා මුඛයෙන් කථා කරන බොහෝ දෙනා ඉදිරිපත් කරන කරුණක් වන්නේ ‘ආචරියවාදො නාම අට්ඨකථා’ යනුවෙන් දීඝනිකායට්ඨකථාවේ එන පාඨය අනුව අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය

අටුවාව බුද්ධ දේශනයක් බව අටුවාවෙහිම පැවසූහ Read More »

බුද්ධඝෝෂ ඇදුරුතුමන්ගේ අර්ථකථාව පිළිගත නොහැකිද?

sinhala atuwawa

පෘථග්ජන බුදුගොස් ඇදුරුතුමන්ගේ අර්ථකථාව පිළිගත නොහැකිද? (6 වන කොටස) බුද්ධඝෝෂ ඇදුරුතුමන් සිය අර්ථකථාකරණයේ දී සිදු කරන ලද කාර්යභාරය පිළිබඳව, උන්වහන්සේ විසින් යම් වෙනස්කමක් කළා නම් ඒ පිළිබඳව ඉහත ලිපියෙන් පැහැදිලි කරන ලදී. මෙසේ සමස්ථ ත්‍රිපිටකයේම අර්ථ වර්ණනාවන් මහත් ඕනෑකමින් සිදු කරන ලද බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේට ඉදිරිපත් වන එක් ප්‍රධානම චෝදනාවක් වන්නේ උන්වහන්සේ පෘථග්ජන වූ බැවින් බුද්ධවචනයේ අර්ථ වර්ණනාවට සුදුසුකම්

බුද්ධඝෝෂ ඇදුරුතුමන්ගේ අර්ථකථාව පිළිගත නොහැකිද? Read More »

Scroll to Top