සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි වනෝද්‍යානය.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 3 වන කොටස ) අප මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම් දම් සපුරා සන්තුසිත දෙවිරජු ව තුසිත දෙවිලොව වැඩ සිටියහ. එවිට දස දහසක් සක්වළවාසී දෙවිබඹහු බෝසතුන් කරා පැමිණ සම්බුද්ධත්වය පිණිස මනුලොව උපදින්නට මෙසේ අයැද සිටියහ. “කාලෝ’යං තේ මහාවීර – උප්පජ්ජ මාතුකුච්ඡියංසදේවකං තාරයන්තෝ – […]
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි වනෝද්‍යානය. Read More »

