බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 1 වන කොටස ) සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම්දම් සපුරා අපරිමිත පුණ්‍යානුභාවයෙන් යුතුව, දෙතිස් මහා පුරිස ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා, සිද්ධාර්ථ ගෞතමයාණෝ ලුම්බිණි සාල වනයේදී පියුම් මතින් වැඩ සිහනද පතුරවමින් මෙලොව උපත ලද සේක. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී දස බිම්බර මරසෙන් පරදවා සව් කෙලෙසුන් […]

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? Read More »