සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළ කුසිනාරාව.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 6 වන කොටස ) මහා කරුණාවෙන් යුතුව, විස්මිත ප්‍රඥාවෙන් යුතුව පන්සාලිස් වසරක් පුරාවට දෙවි මිනිසුන්ට අමා නිවන් මඟ පෙන්වා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ අසූවෙනි වියේදී පිරිනිවන් පා වදාළේ කුසිනාරා නුවර උපවර්තන නම් සාල වනෝද්‍යානයේදී ය. කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල […]