ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම විසිවන වස පමණේ දී වජ්ජිරට දුර්භික්ෂයෙක් විය. එයින් එහි වුසූ සුදින්න භික්ෂු වෛශාලි පුරයට නික්ම ගියේ ය. එහි කලන්ද ග්‍රාමයෙහි සිය පියා ගේ ගෙට පැමිණි දෙවෙනි දිනෙහි ම පෙර ගිහි කාලයෙහි භාර්යයා වැ සිටි ස්ත්‍රිය ගේ උපායට හසු විය. ඒ කාරණයේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා ප්‍රථම පාරාජික ශික්ෂ පදය පැණැවූ සේක. බුදු වූ තැන් පටන් […]

ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම Read More »