වස් පවාරණය යනු වස් හමාර කිරීමද?

වස් පවාරණය යනු වස් හමාර කිරීමද? පවාරණයෙන් කෙරෙන්නේ වස් සමාදන්ව සිටි කාලය නිමා කිරීම නොව, වස් සමාදන්ව සිටි කාලය තුළ තමාගෙන් වරදක් සිදුව ඇත්නම්, ඒ වරද ගැන තමාට අවවාද අනුශාසනා කරන ලෙස සංඝයාගෙන්, ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් ඉල්ලා සිටීමයි. දැකීම, ඇසීම හෝ සැක ඇතිවීම යන කවර ක්‍රමයකින් හෝ වරදක් පිළිබඳ දනී නම්. එකී වරද ගැන අනුශාසනා

වස් පවාරණය යනු වස් හමාර කිරීමද? Read More »