ගෞතම බුදු සසු‍නේ පළමු වස් කාලය

කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව ක්‍රි.පූ. හය වන සියවසේදී බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමය මුල් කරගෙන තමන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. ඒ සඳහා පළමු වරට රහතන් වහන්සේලා හැට නමක් සහභාගි වූහ. ඒ සැට නමක් වන රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණේ” චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය දේව මනුස්සානං” යන උපදේශයයි. […]

ගෞතම බුදු සසු‍නේ පළමු වස් කාලය Read More »