කඨිනානිසංස කියාදෙන නාගිත ථේරාපදානය

කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලේ නාගිත කියලා පිරිමි ළමයෙක් ධනවත් ගෙදරක උපන්නා. පස්සේ කාලෙක මහණ කමට හිත ගිහිල්ලා බුදු හාමුදුරුවෝ ළඟ මහණ වෙලා රහත් වුණා.   දවසක් බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ප්‍රිය උපස්ථායක හිමියන් වන ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා මෙහෙම කිව්වා.   “ආනන්ද අද එහි භික්ඛු […]

කඨිනානිසංස කියාදෙන නාගිත ථේරාපදානය Read More »