වස් සමාදන් වීම පිලිබද බුද්ධ නීතිය

කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව බුදුරජානන් වහන්සේ එකල වැඩ හුන්නේ රජගහනුවර වේළුවනාරාමයේයි. මින් පෙර උන්වහන්සේ භික්ෂු සංඝයාටවස් විසීම පනවා නොතිබිනි. ඒ නිසාම භික්ෂුන් වහන්සේලා හේමන්තයේද, ගිම්හානයේද, වස්සානයේද එකසේම චාරිකාවල යෙදුනහ. මේ කාරණය නිසා බොහෝ මිනිස්සුද අන්‍ය තීර්ථකයෝද භික්ෂූන්වහන්සේලාට දොස් පවරන්නට උනා. වස්සානයේ නිල්තණ පාගමින්, කුඩා කුඩා සතුන් පෙලමින් නසමින් චාරිකාකරනවා. අනෙක් සත්තු කුරුල්ලෝ පවා […]

වස් සමාදන් වීම පිලිබද බුද්ධ නීතිය Read More »