විශාලා මහනුවර සහ තවත් විශේෂිත නගර
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (11 කොටස) විශාලා මහනුවර බුද්ධකාලීන සොළොස්මහා ජනපද රාජ්‍යයන්ගෙන් ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි රාජ්‍යයෙහි අගනුවර විශාලා මහනුවර යි. අතීතයේ මෙහි වර්ධනය වූ අධික ජනගහනය හේතුවෙන් නගරය කිහිප වරක් විශාල කරවීම හේතුවෙන් විශාලා නම් වී යැයි සඳහන් වේ. මෙය පාලනය කළ රජදරුවන් සහ මිනිසුන් ලිච්ඡවීන් ලෙස හඳුන්වන්නේ සොඳුරු ඡවි වර්ණයක් ඇති පිරිසක් […]