අබිදම් දෙසා මනුලොව වැඩි සංකස්සපුරය

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (9 කොටස) දෙව්ලොවදී අභිධර්මය දේශනා කරන හැම බුදුවරයෙකු ම මනුලොවට වැඩමවන්නේ සංකස්ස පුරයට ය. එය ආවේණික සම්බුදු සිරිතකි. මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දිව්‍ය පිරිසට අබිදම් දෙසා බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වැඩමකොට ප්‍රථමයෙන් දක්ඛිණ ශ්‍රී පාදය තැබූ පුණ්‍ය භූමිය හැම බුදුවරයෙකු ම අත් නොහරින බිමක් බැවින් අවිජහිතට්ඨාන නම් වේ. දෙව්ලොවදී අභිධර්මය දේශනා […]

අබිදම් දෙසා මනුලොව වැඩි සංකස්සපුරය Read More »