11 September 2023

දස අකැප වස්තුව

Dasa Akapa Wasthuwa

වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළදස අකැප වස්තුව (මහාවංශයේ දෙවන ධර්ම සංගායනාව නම් පරිච්ඡේදය ඇසුරිනි) සිය පියාණන් වූ බිම්බිසාර මහරජු මරවා මගධය රජකළ අජාසත් රජු සෙයින් ම ඒ අජාසත් රජුගේ පුත්‍රයා වූ උදායිභද්‍ර කුමාරයාත් සිය පීතෘ සෙනෙහස වනසාගෙන අසත්පුරුෂ මිත්‍රද්‍රෝහියෙකු වුනා. සිය පියාණන් වූ ඒ අජාසත් රජු ඝාතනය කෙරෙව්වා. ඊටපසු ඔහු මගධයෙහි දහසය වසරක් රජකම් කළා. […]

දස අකැප වස්තුව Read More »

දෙවන ධර්ම සංගායනාව

The Second Council

දෙවන ධර්ම සංගායනාව( සත්තසතිකා සංගීති) සත්තසතිකා සංගීති නමින්ද, දෙවන ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට (444 B.C.) පසුව මෙම සංගායනාව පවත්වා ඇත. (භික්ෂූන් වහන්සේලා හත්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සත්තසතිකා සංගීති යැයි ද කියනු ලැබෙ.) කාලය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 100 කට පසුව කාලාශෝක රජුගේ අනුග්‍රහය යටතේ (444 B.C.) සංගායනාව පැවති කාලය

දෙවන ධර්ම සංගායනාව Read More »

ප්‍රථම ධර්ම සංගායනාව

1st Dharama Sangayana

ප්‍රථම ධර්ම සංගායනාව(පංච සතිකා සංගීති) විනය සංගීති නමින්ද, පංචසතිකා සංගීතිකා නමින්ද, ප්‍රථම ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මෙම සංගායනාව පවත්වා ඇත. මෙහි අරමුණ වූයේ විසිරී ඇති ධර්ම විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර තබා ගැනීමය. ධර්මය හා විනය දැනට තිබෙන පරිදි ත්‍රිපිටකයට බෙදා කට පාඩමින් පවත්වාගෙන ඒමට හැකි

ප්‍රථම ධර්ම සංගායනාව Read More »

Scroll to Top