16 February 2021

නන්ද තෙරුන්

නන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ වසන සමයෙහි, ඉන් මාස කීපයකට පෙර කිඹුල්වත් නුවරැ දී නො කැමැත්තෙන් මහණ වූ නන්ද භික්ෂු තෙම ජනපද කල්‍යාණි නන්දාව ගැන ම සිතමින් කල් ගත කරන්නේ සිවුරු හැර ගිහි වීමට අදහස් කොට ඒ බව භික්ෂූනට දැන්වී ය. භික්ෂූහු බුදුරජාණන් වහන්සේට ඒ පවත් දැන්වූහු. එවිට භාග්‍යවතුන් වහන්සේ නන්ද භික්ෂූහු කැඳවා ඒ පවත් සැබෑදැ” යි ඇසූ සේක. නන්ද […]

නන්ද තෙරුන් Read More »

අනේපිඬු සිටුතුමා

සුදත්ත සිටු නම් අනේපිඬු සිටුතුමා උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි. භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑම එ සමයෙහි රාජගෘහික සිටුහුගේ සුහුරුබඩු වූ සැවැත් නුවරැ වැසි සුදත්ත සිටු කිසි කාරියක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය. පෙරැ තමා එහි ආ දවස්වලැ මෙන් නො ව එදා

අනේපිඬු සිටුතුමා Read More »

Scroll to Top