ශාක්‍ය කෝලිය යුද්‍ධය සංසිඳුවීම

ශාක්‍ය කෝලිය යුද්‍ධය භාග්‍යවතුන් සංසිඳුවීම වස් වසා පවරා ඉක්බිති සැරි සරා වඩනා සාමි දරුවන් වහන්සේ දෙවැනි වරෙකත් කපිලවාස්තු පුරයට පැමිණි සේක්, න්‍යග්‍රෝධාරාමයෙහි වුසූ සේක. එසමයෙහි ශාක්‍ය කෝලිය දෙ රට රජුන් ගේ සංග්‍රාමයෙක් වීය. එය දත් භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ යුද්‍ධ පිණිස රෝහිණී නදිය දෙ තෙර රැස් වූ ඒ නෑ රජුන් මැද අහස්හි හිඳ ඔවුනට අත්තදණ්ඩ සුත්තය දෙසූ සේක. ඒ […]

ශාක්‍ය කෝලිය යුද්‍ධය සංසිඳුවීම Read More »