20 April 2020

එක්විසි අනේසනය හඳුනා ගනිමු

21 Anesanaya

එක්විසි අනේසනය හඳුනා ගනිමු අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී. භික්ෂූන් වහන්සේලා එක්විසි අනේසනයෙන් වෙන් ව වාසය කළ යුත්තෝ ය. තමාට සංග්‍ර‍හ කරන දායකයන් සතුටු කරවීමට ඔවුනට සංග්‍ර‍හ කරන්නට ගියහොත් භික්ෂුව වරදට පැමිණේ. එබැවින් සිල්වත් භික්ෂූහු එසේ නො කරති. එබැවින් බෞද්ධ ගෘහස්ථයා විසින් භික්ෂූන් වහන්සේගෙන් යම් කිසිවක් ලබා […]

එක්විසි අනේසනය හඳුනා ගනිමු Read More »

රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය

Obey Sanga

රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී. රත්නත්‍ර‍ය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නො කොට නැවත නැවත රත්නත්‍ර‍ය සේවනය කළ යුතු ය. රත්නත්‍ර‍යට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයකු කෙරෙහි ම තිබිය යුතු ය. රත්නත්‍ර‍යට තමා ගේ උසස්

රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය Read More »

සරණ ගමනය හඳුනා ගනිමු

Sarana Gamanaya

සරණ ගමනය සහ සරණ ගමනයේ ප්‍රභේද අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී. සරණ ගමනය: බුද්ධාදි රත්නත්‍ර‍ය සත්ත්වයනට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම ඒ රත්නත්‍ර‍ය පිහිටක් සැටියට පිළිගෙන සේවනය නො කරති. මිථ්‍යාදෘෂ්ටිය නමැති පටලයෙන් වැසුණු සිත් ඇත්තා වූ බොහෝ දෙන රත්නත්‍ර‍ය සුළු කොට සලකා පරිකල්පිත වූ ද සත්‍ය

සරණ ගමනය හඳුනා ගනිමු Read More »

තිසරණය (පිහිටවල් තුන) හඳුනා ගනිමු

Thisaranaya

තිසරණය (පිහිටවල් තුන) හඳුනා ගනිමු අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී. රත්නත්‍ර‍ය: තිසරණය යන වචනයේ තේරුම පිහිටවල් තුනය යනුයි. යම් කිසි වස්තුවකින් හෝ පුද්ගලයකු විසින් හෝ සත්ත්වයන්හට පැමිණියා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, දුක් දුරු කිරීම හෝ සැපය ඇති කර දීම හෝ දෙක ම හෝ

තිසරණය (පිහිටවල් තුන) හඳුනා ගනිමු Read More »

Scroll to Top