අටමහා කුසල් යන විශේෂ පින්කම් අට
අටමහා කුසල් යන විශේෂ පින්කම් අට අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. “කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමංබුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනංඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි චකරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය. කඨින සිවුරක් […]