දස අකැප වස්තුව
වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළදස අකැප වස්තුව (මහාවංශයේ දෙවන ධර්ම සංගායනාව නම් පරිච්ඡේදය ඇසුරිනි) සිය පියාණන් වූ බිම්බිසාර මහරජු මරවා මගධය රජකළ අජාසත් රජු සෙයින් ම ඒ අජාසත් රජුගේ පුත්රයා වූ උදායිභද්ර කුමාරයාත් සිය පීතෘ සෙනෙහස වනසාගෙන අසත්පුරුෂ මිත්රද්රෝහියෙකු වුනා. සිය පියාණන් වූ ඒ අජාසත් රජු ඝාතනය කෙරෙව්වා. ඊටපසු ඔහු මගධයෙහි දහසය වසරක් රජකම් කළා. […]