බෞද්ධ ධර්ම සංගායනා

1st Dharama Sangayana

බෞද්ධ ධර්ම සංගායනා සංගායනාවක් යනු කුමක්ද? ‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෞද්ධ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහාත්, බුද්ධ ශාසනය තුල විනය නියමයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහාත් වරින් වර ධර්ම සංගායනා පවත්වා තිබේ. ධර්ම විනය දත් මහා තෙරුන්, එකට ඒකරාශීව ධර්මය සහ විනය සසදාලමින් කරනු ලබන සජ්ඣායනය ධර්ම සංගායනාවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ධර්ම […]

බෞද්ධ ධර්ම සංගායනා Read More »