ගෞතම් බුදු සසුනේ තානාන්තර ලද භික්ෂූහු

ගෞතම බුදු සසුනේ අග තනතුරු ලද භික්ෂුන් වහන්සේලා ශ්‍රී ඝන සුගත තථාගත අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිසුන් හට සංසාර විමුක්තිය පිණිස සම්බුදු සසුන පිහිටුවන ලද්දේය. ඒ බුදු සසුනෙහි ශ‍්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. මෙකී සිව්වණක් පිරිසටම ශාස්තෘ වනාහී අප භාග්‍යවතුන් වහන්සේ පමණි. 1. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ චිරරාත්‍රඥයන් අතුරෙන් අග්‍රයි […]

ගෞතම් බුදු සසුනේ තානාන්තර ලද භික්ෂූහු Read More »