6 June 2021

01- අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

මේ අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කවර බුදුන් සමයෙක පුර්ව ප්‍රාර්ථනා භීති හාරය කල සේක්ද? මුන්වහන්සේ විසින් කවර කාලයෙක ප්‍රථමයෙන් ධර්මය අවබෝධ කල සේක් ද? කවර කලෙක එත දග්‍ර තනතුරෙහි තැබූ සේක් ද? යන මේ ක්‍රමයෙන් සියලුම එත දග්‍රයන්හි ප්‍රශ්න කර්මය දත යුතු ය.

01- අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ Read More »

බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ

80 Greatest Disciples Of Buddha

රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි. මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි.

බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ. මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන ශ්‍රාවක පිරිසක්ද වුහ. එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි. අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.

බුදු සසුන බැබලවූ අසූ මහා ශ්‍රාවකයෝ Read More »

Scroll to Top