තෙරුවන් හඳුනා ගනිමු
තෙරුවන් හඳුනා ගනිමු අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්රන්ථයෙන් උපුටා ගන්නා ලදී. රත්නත්රය: ලෝකයෙහි ඇත්තා වූ ආගම් අතුරෙන් බුද්ධාගම යහපත් ශාස්තෘවරයෙක් ඇත්තා වූ ද, යහපත් ධර්මයක් ඇත්තා වූ ද, යහපත් ශ්රාවක පිරිසක් ඇත්තා වූ ද ආගම ය. බුද්ධාගම පිළිබඳ වූ ඒ ප්රධානාංග තුනට රත්නත්රය යයි කියනු ලැබේ. තෙරුවනය යනු ද එයට නමකි. රත්න යනු […]