අභිධර්ම පිටකය බුද්ධ දේශිතයක් ද?

Abhidhamma Desana

අභිධර්ම පිටකය බුද්ධ දේශිතයක් ද? බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීත් පිරිනිවන් පෑමෙන් පසුවත් බුදුන් වහන්සේගේ ධර්ම විනයට විරුද්ධ මත දැරුවෝ ගිහි පැවිදි දෙපිරිස තුළම සිටියහ. එයින් උද්ගත වූ නොයෙක් කාරණා හේතුවෙන් බුදුන් වහන්සේ වැඩ සිටියදීම ශාසන චිරස්ථිතිය උදෙසා විනය නීති පැනවීමත් පැනවූ යම් යම් විනය නීති සංශෝධනයත් සිදුවිය. එසේ විවිධ මතයන්ගෙන් පිරිසුදු ධර්ම විනය දෙක […]

අභිධර්ම පිටකය බුද්ධ දේශිතයක් ද? Read More »