වත්මන් බුදු සසුන රැකීම

නිකාය භේදය

Sanga Rathnaya Wandana

නිකාය භේදය (පළමුවන ධර්ම සංගායනාව) ථේරවාදය මහා කස්සප මහරහතන් වහන්සේ ආදි උතුම් රහතන් වහන්සේලා විසින් කරන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ) (දෙවන ධර්ම සංගායනාව ) ථේරවාදය (ස්ථවිරවාද / හීනයාන)  ථේරවාදය (ස්ථවිරවාද) 1 * – මිහිදු හිමියන් විසින් බුද්ධාගම් ලංකාවට ගෙන එන ලදී මහිංසාසක (ආචාර්ය වාදය) මහිංසාසක – 2* ධම්ම ගුත්තික – 3* සබ්බත්ථි වාදි …

නිකාය භේදය Read More »

ශාසනය වනසන හැටි පැවසෙන සද්ධම්ම පතිරූපක සූත්‍රය

Buddhist Books

රත්රන්, ලෝකයේ වටිනා ලෝහ වර්ගයක් බව අපි කවුරුත් හොඳීන් දනිමු. යකඩ, තඹ, පිත්තල ආදී අනෙක් කිසිදු ලෝහ වර්ගයකින් එයට අභියෝගයක් නැත. ඒවා රත්රන් නොවන බැවිනි. එහෙත් රත්රන් නොවන, රත්රන් වැනි ලෝහයක් බිහිවීම ගැටලුවකි. වෙනත් විධියකින් කිවහොත් ඉමිටේෂන් රත්රන් යැයි සිතා රැවටීමට ලක් වෙති. සද්ධර්මයේ පැවැත්ම සම්බන්ධයෙන් කතාව ද මෙබඳු ය. වෙනත් ආගම් හෝ දර්ශනවාද නිසා බුදුදහමට හෝ සද්ධර්මයට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් වර්තමාන ලෝකයේ බුදුදහම යැයි පවසමින් අසද්ධර්මය පෙන්වා දෙන පුද්ගලයන් නිසා තථාගත දේශිත ශ්‍රී සද්ධර්මයට සිදු වන්නේ බලවත් හානියකි. මෙම කරුණ පිළිබඳ ව සද්ධම්ම පතිරූපක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡාවට බඳුන් කොට ඇත.

බුදු සසුන රැකීමෙහිලා වත්මන් භික්‍ෂු පරපුරේ භූමිකාව

ගිහි සමාජය බුදුන්වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ තරමට ආදර්ශවත් සංඝ සමාජයක් වර්තමානයේ බලාපොරොත්තු නොවුණත් ධර්ම විනයෙහි පිහිටුවා කටයුතු කරන සංඝ සමාජයක් ප්‍රාර්ථනා කරයි. එහෙත් වර්තමානයේ රට මුහුණපා ඇති අභියෝග හමුවේ, විශේෂයෙන් බහුජාතික ආක්‍රමණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයනට රට අහිමි වෙමින් යන මොහොතක භික්ෂූන් වහන්සේලාට පැවරී ඇති ඓතිහාසික කාර්යභාර්ය සමග ලෝකෝත්තර සුවය සඳහා වෙන් කළ හැකි කාලය අල්ප බවද පිළිගත යුතුව ඇත.

Scroll to Top