තුන්වන ධර්ම සංගායනාව

The Second Council

තුන්වන ධර්ම සංගායනාව(සාහස්සිකා සංගීති) සාහස්සිකා සංගීති නමින්ද, තුන්වන ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට (326 B.C.) පසුව මෙම සංගායනාව පවත්වා ඇත. (රහතන් වහන්සේලා 1,000 නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සාහස්සිකා සංගීති යැයි ද කියනු ලැබෙ.) කාලය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236 (444 B.C.)  සංගායනාව පැවති කාලය : මාස 9. සංගායනාව පැවති ස්ථානය : […]

තුන්වන ධර්ම සංගායනාව Read More »